World

අල්ලාහ් වෙනුවෙන් “ලන්ඩන් බ්‍රිඩ්ජ්” නගරයට ත්‍රස්ත ප්‍රහාරයක්

“මේ ප්‍රහාරය අල්ලාහ් වෙනුවෙන්”යැයි පවසමින් ඉස්ලාම් ජිහාඩ් ත්‍රස්තවාදීන් 5 දෙනෙකු විසින් ලෝ සුපතල “ලන්ඩන් බ්‍රිඩ්ජ්” ප්‍රදේශයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.

සුදු පැහැති වෑන් රථයකින් පැමිණ ඇති ත්‍රස්තවාදීන් දිගු පිහි යොදාගන මෙම ප්‍රහාරය සිදුකර ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තාකර සිටියේ. මිට පැය කිහිපයකට පෙර, බ්‍රිතාන්‍ය වේලාවෙන් සෙනසුරාදා රාත්‍රී 10 ට පමණ මෙම ප්‍රහාරය එල්ල වී තිබෙනවා.

LONDON BRIDGE TERROR ATTACK. SATURDAY 3RD JUNE 2017 – MAGICMOMENTSUK – 07753 30 30 77

Related posts

මුස්ලිම් කාන්තාවක් විවාහ කරගත් අහමදියා තරුණයෙකු අත්අඩංගුවට. | අහමදියාවරු මුස්ලිම්වරුන් ලෙස හැඳින්වීමත් තහනම්

colombotoday

ඔමික්‍රෝන් අසල්වැසි ඉන්දියාවටත් ඇතුළු වෙයි

colombotoday

කෙවින් මැකාති කතානායක ධුරයෙන් නෙරපයි

Admin

චීනයේ භූ කම්පනයකින් පුද්ගලයින් 111ක් මරුට

Admin

මන්ත්‍රීවරයෙකුගේ හිසට වෙඩි ප්‍රහාරයක්

colombotoday

ඩුබායි ගිනිගද්දී සෙල්ෆි ගහලා

colombotoday