අතුරු අයවැය පරාදයි.. ඇමරිකා රජය අක්‍රීය වෙයි.. ට්‍රම්ප් අමාරුවේ..colombotoday20 January 2018 by colombotoday20 January 20180 ඇමෙරිකානු සෙනට් මණ්ඩලය විසින් ඇමෙරිකානු රජයේ වියදම් සඳහා වන අතුරු අයවැය අනුමත නොකිරීම හේතුවෙන් එරට රජය තාක්ෂණික වශයෙන් අක්‍රීය තත්ත්වයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය තොරතුරු... Read more
මග වැරදුණු තුර්කි ගුවන් යානයක් මුහුදට නොවැටී නූලෙන් බේරුණු හැටි (Video)colombotoday15 January 2018 by colombotoday15 January 20180 තුර්කියේ ට්‍රැබ්සොන් ගුවන්තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ ගුවන් යානයක් ගුවන් පථයෙන් ලෙස්සා ගොස් මුහුදට නොවැටී අනූ නමයෙන් බේරුණු පුවතක් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ. යානයේ සිටි මගීන්ට... Read more
නීතිය කැඩූ අගමැති ඩොලර් 250ක් දඩකයි.. ලෝකෙටම ආදර්ශයක් දෙමින් වරද පිළිගෙන සමාව ගනීcolombotoday6 January 2018 by colombotoday6 January 20180 ඕස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් පසුගියදා සිය නිවස ආසන්නයේ සිඩ්නි නුවර ජලාශයකදී ජීවිතාරක්ෂක ජැකට් නොපැළඳ බෝට්ටුවක් පදවායාමේ වරදට එරට නාවුක අධිකාරිය වෙත ඩොලර් 250 ක දඩයක්... Read more
ඇෆ්ගන් ෂියා ආගමික මධ්‍යස්ථානයකට මරාගෙන මැරෙන ප්‍රහාරයක්.. 40ක් මරුට !colombotoday28 December 2017 by colombotoday28 December 20170 ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර ෂියා මුස්ලිම් සංස්කෘතික සහ ආගමික මධ්‍යස්ථානයක් ආසන්නයේ මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල වී ඇත. මෙම ප්‍රහාරයෙන් ෂියා මුස්ලිම් භක්තිකයන් 40කට ආසන්න පිරිසක් තුවාල... Read more
මේ වසරේදී මාධ්‍යවේදීන් 65ක් මරා දමලා !colombotoday21 December 2017 by colombotoday21 December 20170 මෙම වසර තුළ ලොව පුර මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන ක්‍රියාකරුවන් 65 දෙනෙකු ඝාතනය වී ඇති බව වාර්තා වෙයි. ප්‍රංශයේ මාධ්‍ය හිමිකම් සංවිධානයක් විසින් නිකුත් කළ... Read more
මානව හිමිකම් හොයන්න එන UN නියෝජිතයන්ට මියන්මාරය දොර වසයි !colombotoday21 December 2017 by colombotoday21 December 20170 මානව හිමිකම් පිළිබද විමසීම සදහා පැමිණෙන කිසිදු නිලධාරියෙකුට තම රටට ඇතුළුවීමට ඉඩ නොදෙන බව මියන්මාර් රජය පවසයි. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඔවුන් මේ බව එක්සත්... Read more
පාකිස්ථානයේ කිතුණු පල්ලියකට ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරයක්colombotoday17 December 2017 by colombotoday17 December 20171 පාකිස්ථානයේ ඇෆ්ගනිස්ථාන දේශසීමාවට කිලෝ මීටර් 65ක් ආසන්නයේ පිහිටි ක්වේටා නගරයේ මෙතෝදිස්ත පල්ලියකට ජිහාඩ් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. විදෙස් වාර්තා පවසන්නේ ප්‍රහාරයෙන් මේ වන විට පස්... Read more
6.5 ක ප්‍රබල භූ කම්පනයක්.. සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කෙරේ !colombotoday16 December 2017 by colombotoday16 December 20170 ඉන්දුනීසියාවේ ජවා දූපත ආසන්නයේ අද පෙරවරුවේ ප්‍රබල භූ කම්පනයක් සිදුවඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රිච්ටර් පරිමාණ ඒකක 6.5 ක ප්‍රභලත්වයෙන් යුතු මෙම කම්පනය ජකර්තා... Read more
හිටපු ආර්ථික කටයුතු ඇමතිවරයා හොර රහසේම තලේබාන් නායකයා හමුවෙලා !!colombotoday14 December 2017 by colombotoday14 December 20170 දේශපාලන ලෝකය ගිනියම් කල පුවතක් පිලිබඳව ඉන්දියාවෙන් අසන්නට ලැබෙනවා. ඉන්දීය දේශපාලනයේ ප්රබලයෙකු වන පී.චිදම්බරම් අමාත්‍යවරයා මීට කලකට පෙර තලෙයිබාන් සංවිධානයේ නායකයාව හමුව ඇති බවට ඉන්දීය... Read more
නිව්යෝක්, මෑන්හැටන් බස්නැවතුමේ බෝම්බ ප්‍රහාරයක්… ප්‍රහාරකයා බංගලි ISIS ත්‍රස්තයෙක්colombotoday13 December 2017 by colombotoday13 December 20170 ඇමරිකාවේ නිව්යෝක් නගරයේ බස් නැවතුම්පළක බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ තැනැත්තා බංග්ලාදේශයේ සිට සංක්‍රමණය වූවෙකු බවට මූලික පරීක්ෂණ වලදී හෙළිදරව් කරගෙන ඇත. 27 හැවිරිදි ආකායේද් උල්ලාහ්... Read more