රතන හිමිට විරුද්ධව චම්පික කුමන්ත්‍රණය කරලා – හෙළ උරුමය විරසක වේcolombotoday10 November 2015 by colombotoday10 November 20150 පුජ්‍ය අතුරලියේ රතන හිමිට එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයක් ලබා නොදීම සදහා කුමන්ත්‍රණයක් සිදු කිරීම හේතුවෙන් රතන හිමි චම්පික රණවක ඇමතිවරයා සමග අමනාප වී... Read more
ශ්‍රී ලාංකික කතුන් 9කට මැදපෙරදිගදී මරණ දඩුවමcolombotoday10 November 2015 by colombotoday10 November 20150 ලෙබනනයේ සහ සෞදියේ සේවයට ගොස් සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් නවදෙනකු වරදකරුවන් වී මරණ දණ්ඩනයට ලක්ව සිටින බව විදේශ රැකියා ඇමැතිනී තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය. සෞදියේ... Read more
ළමා අපචාරකයන්, ස්ත්‍රී දූෂකයන් “හිරිවට්ටන විදිහේ” නීතියක් ගෙනෙන්න යයිcolombotoday9 November 2015 by colombotoday9 November 20150 ළමා අපචාර හා ස්ත්‍රී දූෂණවලට වැරදිකරුවන් වන අය වන්ධ්‍යාභාවයට (පුරුෂ ශක්තිය සිදීමට)පත් කිරීමේ නීති ගෙන ඒම සම්බන්ධයෙන් බලධාරීන් අතර සාකච්ඡා කෙරෙමින් පවතී. රසායනික ද්‍රව්‍යයක් එන්නත්... Read more
ඉස්ලාම් අන්තවාදයට යහපාලන අනුග්‍රහය! රටින් පැන්නූ අන්තවාදියෙක් ගෙන්වන්න හදනවා – අසාද් සාලිගෙන් හෙළිදරව්වක්colombotoday5 November 2015 by colombotoday5 November 20150 මීට කලකට පෙර ලංකාවට පැමිණීම තහනම් කර තිබූ භයානක ඉස්ලාමීය අන්තවාදියෙකු රජයේ අනුමැතියෙන් මෙරටට ගෙන්වීමේ සූදානමක් ගැන මධ්‍යම පළාත් සභා මන්ත්‍රී අසාද් සාලි හෙළිදරව් කර... Read more
(Video) අත්අඩංගුවට ගත් හිලෑ අලි පැටියෙකුගේ කකුල් කඩලා, අලි සම්පත විනාශ කරන්න NGO සමග ඇමතිත් වැඩ – හීලෑ අලි ඇතුන් සුරැකීමේ සංවිධානයcolombotoday5 November 2015 by colombotoday5 November 20150 හීලෑ අලි සම්පත විනාශ කිරීම සදහා රාජ්‍ය නොවන සංවිධාන සමග හවුලේ වනජීවී ඇමතිවරයාත් කටයුතු කරමින් සිටින බව හීලෑ අලි ඇතුන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය දැඩි ලෙස... Read more
ජනපතිට , අගමැතිට , ඇමති මණ්ඩලයටම අධිකරණයෙන් නොතීසිcolombotoday3 November 2015 by colombotoday3 November 20150 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ අමාත්‍ය මණ්ඩල සාමාජිකයන් ද ඇතුළු 75 දෙනෙකුට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (02) නොතීසි නිකුත් කර තිබේ. ඒ නොරොච්චෝලේ ලක්විජය බලාගාරය... Read more
BREAKING : නවසීලන්තයට දරුණු භූකම්පනයක්colombotoday1 November 2015 by colombotoday1 November 20150 5.3 ක පරිමාණයේ දරුණු භූකම්පනයක් මේ වනවිට නවසීලන්තයේ උතුරු දිවයිනේ Waiouru නගර ප්‍රදේශයේ ඇතිවී තිබෙනවා. නවසීලන්ත වෙලිංටන් අගනුවරට කිලෝමීටර් 230 ක් එපිටින් මෙම භූකම්පනය සිදුවී... Read more
දිගින් දිගටම මගේ හිසට පහර දුන්නා – අවම බලය යොදවපු හැටි සිසුවිය කියයිcolombotoday31 October 2015 by colombotoday31 October 20152 ඉකුත්දා පැවති HNDA සිසුන්ගේ උද්ඝෝෂණයේ දී පොලීසිය සිසුන්ට පහර නොදුන් බවත්, මාධ්‍යය මගින් පලවී ඇති ඡායාරූප නොමග යවන සුළු බවත් නියෝජ්‍ය පොලිස්පති චම්පික සරිවර්ධන මහතා... Read more
නඩු පිට නඩු වැටුණු කොණ්ඩයාව පොෂ් කළ උදුල් ප්‍රේමරත්නට පොලිසියෙන් නඩුවක්!colombotoday30 October 2015 by colombotoday30 October 20150 කොණ්ඩයා හෙවත් දුනේශ් ප්‍රියශාන්ත වෙනුවෙන් පෙනී සිටින නීතිඥ උදුල් ප්‍රේමරත්නගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් යම් ක්‍රියාමාර්ගයක් ගැනීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන්... Read more
පාකිස්ථානය කම්පා වුණේ මෙහෙමයි – භූ කම්පනයේ CCTV දර්ශනcolombotoday29 October 2015 by colombotoday29 October 20150 පසුගිය 26 වන දා ඇෆ්ගනිස්ථානය, පකිස්ථානය සහ උතුරු ඉන්දියාව අශ්‍රිතව සිදු වූ ප්‍රබල භූ කම්පනය අවස්ථාවේ සටහන් වූ CCTV දර්ශන පෙළක් මේ වන විට සමාජ... Read more