ෆේස්බුක්වලට රැවටී ජන.8 කරගත්තේ මෝඩකමක්, ජනතාව අද පසුතැවෙනවාcolombotoday16 November 2015 by colombotoday16 November 20150 මේ යහපාලන ආණ්‌ඩුව මොනවද දැන් කරන්නේ කියා ජනතාව හොඳින් තේරුම් ගෙන ඇති බවත් ෙෆ්ස් බුක් රැවටීමට ලක්‌වී ජනවාරි 8 වැනිදා කරගත් මෝඩකම ගැන ජනතාව අද... Read more
විෂෙන් විෂ නසන්න ප්‍රංශය සැරසෙයි, කෘරත්වයට පිළිතුරු දෙන බව ප්‍රංශ ජනපති පවසයිcolombotoday15 November 2015 by colombotoday15 November 20150 ත්‍රස්තවාදය එරෙහි සටන අත්නොහරින බවටත් ඔවුන්ට එරෙහිව ප්‍රහාර එල්ල කිරීම සදහා තම රට ඉදිරියටත් නායකත්වය දෙන බවත් ප්‍රංශ ජනාධිපති ප්‍රන්ෂුවා හොලන්ඩේ පවසනවා. ප්‍රංශයේ පැරිස් නුවරට... Read more
“රාජපක්ෂ එලෙව්වේ අපේ න්‍යායපත්‍රයෙන්” ඇමරිකාව කියන කතාව ජවිපෙත් කියයිcolombotoday15 November 2015 by colombotoday15 November 20150 රාජපක්ෂ පාලනය එලවීම දක්වා ක්‍රියාත්මක වූ න්‍යායපත්‍රය තමන්ගේ එකක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. ඉල් මහවිරුවන් සැමරීම සදහා සංවිධානය කර තිබූ රැළියක් අමතමින් එහි නායක... Read more
ඩීල් එකක්! සෞඛ්‍ය සේවයෙන් කොටසක් ඉන්දියාවට…?colombotoday14 November 2015 by colombotoday14 November 20150 සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ගිලන් රථ සේවාව ඉන්දියානු සමාගමකට පැවරීමට සැලසුම්කර ඇති බව සෞඛ්‍ය වෘත්තීය සමිති චෝදනා කරයි. ඒ අනුව ඇමරිකානු ඩොලර් බිලියන 7.6ක් මේ... Read more
ISIS ප්‍රධාන අලුගෝසුවා “ජිහාඩ් ජෝන්” ඩ්‍රෝන් ප්‍රහාරයකින් එළොව යයිcolombotoday13 November 2015 by colombotoday13 November 20150 ලොව පුරා බොහෝ දෙනෙකුගේ පිළිකුලට හේතු වූ ISIS ත්‍රස්ත සංවිධානයේ ප්‍රධාන අළුගෝසුවා වන “ජිහාඩ් ජෝන්” ඇමරිකානු ඩ්‍රෝන් ප්‍රහාරයකින් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා... Read more
යුධ අපරාධ චෝදනාවට ෆොන්සේකාගෙන් තල්ලුවක් ! හමුදාව රෝහලකට පහරදුන් බව දෙමළ රූපවාහිනියකට කියයි.colombotoday13 November 2015 by colombotoday13 November 20150 පුදුකුඩිරිප්පුවේ යුධ මුක්ත කළාපයක් ලෙස නම්කර තිබූ ප්‍රදේශයක පිහිටි රෝහලක් යුධ හමුදාවේ බර අවි ප්‍රහාරයකට ගොදුරු වූ බව හිටපු හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසයි.... Read more
සෝභිත හිමි අවමගුළේ සහජීවන මාධ්‍ය සංදර්ශන – හිමිවරුන් කණගාටුවෙන්colombotoday12 November 2015 by colombotoday12 November 20150 අපවත්වී වදාළ අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමිපාණන් වහන්සේ ජාති ආගම් භේදයකින් තොරව මේ රටේ ජීවත්වන සැමට සර්ව සාධාරණ වූ සමාජයක් ගොඩනැගීම වෙනුවෙන් සිය දිවිය කැප කළ... Read more
ඇවන්ගාඩ් තහනම් කෙරේ… සියළු මෙහෙයුම් නේවි එකට, නේවි එකෙන් කා අතටද?colombotoday12 November 2015 by colombotoday12 November 20150 ඇවන්ගාඩ් සමාගම සහ රජයට අයත් රක්නා ලංකා සමාගම අතර බලපැවැත්වූ සියළු ගිවිසුම් වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට ජනාධිපතිරයා නියෝග කරයි. ඒ අනුව ඇවන්ගාඩ් සතුව... Read more
වැල්ලවත්තේ සුපිරි නිවසකදී ශේෂාද්‍රිගේ අනියම් පෙම සැමියාට හසුවේcolombotoday11 November 2015 by colombotoday11 November 20150 ශේෂාද්‍රි සහ සම්පත් ද සිල්වා ගේ විවාහ ජීවිතය මේ වන විට නිමා වී ඇති බව පැවසෙනවා. ශේෂාද්‍රි සහ සම්පත් ගේ මෙම විවාහයට වසර දෙකක් ගතවීමට... Read more
ජනපතිගේ තායි සංචාරය මලික්ගේ සගයන්ට පමණයි. රටේ බදු මුදලින් සැප අරන් ඇවිත්.colombotoday10 November 2015 by colombotoday10 November 20150 ජනපතිගේ තායිලන්ත සංචාරයේදී සංවිධානය කර තිබූ තායි-ශ්‍රී ලංකා ව්‍යාපාරික සමුළුවට සහභාගී වීම සදහා ජාත්‍යන්තර වෙළද කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රමගේ ව්‍යාපාරික සගයන් පමණක් සහභාගී කරවාගෙන ඇති... Read more