අපේක්ෂකයන් 8 දෙනෙකු ජනපති සටනට ඇප තියයි !colombotoday27 September 2019 by colombotoday27 September 20190 මෙවර ජනාධිපත්වරණය සදහා අපෙක්ෂකයන් අට දෙනෙකු මේ වන විට ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. ඒ දේශපාලන පක්ෂ තුනකින් සහ ස්වාධීන කණ්ඩායම් පහක් වශයෙනි.... Read more
රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකරන්න බෑ !colombotoday25 September 2019 by colombotoday25 September 20190 රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා ඉවත් කිරීමට රුපියල් කෝටි 11,500 කට වැඩි මුදලක් වැය වන බැවින් මේ මොහොතේ එය කළ නොහැකි බව මුදල් ඇමැති මංගල සමරවීර... Read more
පත්තර තට්ටුවට කණ කොකා හඩයි… පුවත්පත් 81 ක් වැසී යයි..!colombotoday25 September 2019 by colombotoday25 September 20190 වර්තමානය වන විට පුවත්පත් සමාජයෙන් ඈත් වෙමින් යන බවත් ඉකුත් වසරේදි පමණක් පුවත්පත් 81 ක් වැසී ගොස් ඇති බව මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නවතම වාර්තාව... Read more
තැපැල් ඡන්දය ඔක්. 30 හා 31 දාcolombotoday24 September 2019 by colombotoday24 September 20190 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම ඔක්තෝබර් 30 දා 31 දා යන දිනවල පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ. එසේම මැතිවරණ දෙපාර්තමේන්තුවේ හා පොලිස් නිලධාරීන්... Read more
TNA විරෝධය මැද මුලතිව් නාහිමි දේහය විහාර භූමියේම ආදාහනය කරයි….colombotoday23 September 2019 by colombotoday23 September 20190 අපවත් වී වදාල මුලතිව් නායාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ගේ දේහය සම්බන්ධයෙන් ආදාහන පූජෝත්සවය දෙමළ ජාතික සන්ධානයේ අධාරකරුවන්ගේ විරෝධය මැද විහාරස්ථානය භූමියට අයත් පැරණ වැව... Read more
ගුරුකන්ද නාහිමි ආදාහනය ගැන අධිකරණ විභාගය ඇරඹෙයි… ඥාණසාර හිමිත් මුලතිව් අධිකරණයට…colombotoday23 September 2019 by colombotoday23 September 20190 මුලතිව් ගුරුකන්ද රජමහා විහාරාධිපති නාහිමියන්ගේ ආදාහනය පිළිබදව තීන්දුව ප්‍රකාශයට පත්කිරීම සදහා මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවට වාර්තා වනවා.... Read more
මුලතිව්, ගුරුකන්ද නාහිමිගේ දේහය විහාර භූමියේ ආදාහනය වළක්වමින් අධීකරණ නියෝගයක් !colombotoday22 September 2019 by colombotoday22 September 20190 අපවත් වී වදාල මුලතිව් ගුරුකන්ද රාජමහා විහාරාධිපති කොළඹ මේධාලංකාරකිත්ති හිමියන්ගේ දේහය විහාර භූමියේ අදාහනය කිරීම අත්හිටුවමින් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා. මුලතිව්... Read more
ජනාධිපතිවරණයට විවරණ ගන්න සජිත් දෙමල සන්ධාන දෙපා මුලටcolombotoday15 September 2019 by colombotoday15 September 20190 තමාට ඉදිරි ජනපතිවරණයේදී සහයෝගය ලබා දෙන්නේනම් දෙමල ජාතික සන්ධානයට අවශ්‍ය මොනවාද යන්න සම්බන්ධයෙන් සාකච්චා කිරීම සඳහා විශේෂ හමුවක් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත්... Read more
කරාපිටිය ශික්ෂණ රෝහලෙ හොර වෛද්‍යවරයෙක්colombotoday10 September 2019 by colombotoday10 September 20190 වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් කරාපිටිය ශික්ෂණ රෝහලේ සැරිසැරූ තරුණයෙකු පොලීසිය අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී වෙද නලාවක්, දිනපොතක් සහ ජංගම... Read more
“මම අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා” – කැපිළි කෙටිලි මැද සජිත් කියයිcolombotoday17 August 2019 by colombotoday17 August 20190 තමන් කසෛ් හෝ එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කියා සිටී. සිය ට්වීටර් ගිණුම ඔස්සේ අමාත්‍යවරයා මේ බව කියා ඇත. කෙසේ වෙතත් එක්සත් ජාතික... Read more