ආණ්ඩුකාර ධුරයේ වැඩ බාරගැනීමට පෙර මුසම්මිල් දළදා වහන්සේ වැදපුදා ගනී…
වයඹ පළාත් ආණ්ඩුකාර ධුරයට පත්වූ එම්.ජේ.එම්. මුසම්මිල් මහතා රාජකාරි ඇරඹීමට පෙර අද පෙරවරුවේ මහනුවරට ගොස් දළද වහන්සේ වැදපුදා ගත්තේය. ආණ්ඩුකාරවරය අද පෙරවරුවේ මල්වතු-අස්ගිරි මහා නාහිමිවරුන්...