මහ කන්නයේ වී මිලදී ගැනීම් ඇරඹෙයිcolombotoday12 February 2021 by colombotoday12 February 20210 2020 – 2021 වර්ෂයට අදාළ මහ කන්නයේ වී මිලදී ගැනීමේ කටයුතු ආරම්භ කර තිබේ. මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත වී මිලදී... Read more
කොවිඩ් මරණ භූමදානයට ඉඩ දුන් අගමැති මහින්දට රිෂාඩ්ගෙන් තුතිcolombotoday11 February 2021 by colombotoday11 February 20210 කොරෝනා ආසාදිත මෘත දේහ භූමදානය කිරීමට අවස්ථාව ලබාදීමට තීරණය කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ස්තුතිය පළ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා පවසයි.... Read more
කොළඹ වරායේ දේපළවලට හානි කිරීමේ නඩුවෙන් රවි ඇතුළු හයක් නිදහස්colombotoday9 February 2021 by colombotoday9 February 20210 කොළඹ වරායේ දේපළවලට හානි කළැයි පවරා තිබූ නඩුවෙන් හිටපු ඇමැති රවි කරුණානායක ඇතුළු විත්තිකරුවන් 06 දෙනකු නීතිපතිවරයා ලබාදුන් උපදෙස් පරිදි නිදහස් කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත්... Read more
සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුටම රුපියල් කෝටියක මුදලක් ලබාදීමට යයි.colombotoday6 February 2021 by colombotoday6 February 20210 මෙම වසර සඳහා සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුටම විමධ්‍යගත අරමුදලෙන් රුපියල් කෝටියක මුදලක් ලබාදීමට මුදල් අමාත්‍යාංශය විසින් මාර්ගෝපදේශයක් නිකුත් කර තිබේ. එම මාර්ගෝපදේශවලට අනුව මෙම අරමුදල් පොදු... Read more
එජා මානව හිමිකම් වාර්තාව ප්‍රතික්ෂේප කරයි. | ශ්‍රී ලංකා රජය ලිඛිතව දන්වා යවයි.colombotoday4 February 2021 by colombotoday4 February 20210 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවී ඇතැයි කියමින් ඉදිරිපත් කර ඇති වාර්තාව ශ්‍රී ලංකා රජය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ බව සම... Read more
බටහිර පර්යන්තය ඉන්දියානු රජය සමග සංවර්ධනයට තීරණයක්colombotoday2 February 2021 by colombotoday2 February 20210 නැගෙනහිර පර්යන්තය ඉන්දීයාවට දීමට ගත් තීරණයට විරෝධය පළ කරමින් වරාය වෘත්තීය සමිති ක්‍රියාත්මක කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කර තිබේ. ඒ... Read more
සජබ සහකාර ලේකම් ධුරය කාවින්ද ජයවර්ධනටcolombotoday1 February 2021 by colombotoday1 February 20210 සමගි ජන බලවේගය පක්ෂයේ සහකාර ලේකම් ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පත් කර තිබේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් කොළඹ මාක්ස් ප්‍රනාන්දු... Read more
මත්ද්‍රව්‍ය සමග තලවතුගොඩ බොත්තමා අත්අඩංගුවටcolombotoday1 February 2021 by colombotoday1 February 20210 තලංගම, කිඹූලාවල සහ තලවතුගොඩ යන ප්‍රදේශවලදී අයිස් හා හෙරොයින් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එම අත්අඩංගුවට ගත් පිරිස අතර නාලක වන්නිආරච්චිගේ ටෙරන්ස්... Read more
කොවිඩ් ආසාදිතයින් 406ක්colombotoday30 January 2021 by colombotoday30 January 20210 අද (30) දිනයේදී තවත් කොවිඩ්-19 ආසාදිතයින් 406ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව, මේ දක්වා මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ්-19 ආසාදිතයින්... Read more
හැටන් ප්‍රධාන කාන්තා පාසලක නේවාසිකාගාරයක සිසුවියන් 20 ක් ඇතුළු පිරිසක් නිරෝධායනයට.colombotoday20 January 2021 by colombotoday20 January 20210 හැටන් නගරයේ පිහිටි ප්‍රධාන කාන්තා පාසලක නේවාසිකාගාරයක සිසුවියන් 20 දෙනෙකු, එම නේවාසිකාගාර භාරව සිටි කන්‍යා සොහොයුරියන් දෙදෙනෙකු සහ සේවිකාවන් දෙදෙනෙකු නේවාසිකාගාරය තුළම ස්වයං නිරෝධානයට යොමු... Read more