නිරෝධායන ඇඳිරි නීතිය 21 දක්වා දිග් කෙරේcolombotoday10 September 2021 by colombotoday10 September 20210 ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (10) උදෑසන පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදි, දැනට පවතින නිරෝධායන ඇඳිරි නීති කාලසීමාව සැප්තැම්බර් මස 21 වන අඟහරුවාදා අළුයම 4.00 දක්වා... Read more
රෝගියකුට ඔක්සිජන් සිලින්ඩරයක් ගෙන යමින් සිටි අයෙකු පිහියෙන් ඇන කපා දැමු රෝහල් සේවකයාcolombotoday10 September 2021 by colombotoday10 September 20210 රෝගියකුට ඔක්සිජන් සිලින්ඩරයක් ගෙන යාමේදී අතරමගදී ඇතිවූ බහින්බස් වීමකින් පසු මීගමුව රෝහලේ එක් උපස්ථායක සේවකයකු විසින් තවත් අයෙකු පිහියකින් කපා තුවාල කර තිබෙන බව වාර්තා... Read more
සියලුම තැපැල් කාර්යාල අද සිට විවෘතයිcolombotoday10 September 2021 by colombotoday10 September 20210 විශ්‍රාම වැටුප් ඇතුලු සමාජ දීමනා ගෙවීම සඳහා සියලුම තැපැල් සහ උප තැපැල් කාර්යාල අද (10) සිට විවෘත කරන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි. රජ්‍ය... Read more
එන්නත් නොවිදා කාඩ්පත් ලකුණු කරගත් 4 ක් අත්අඩංගුවටcolombotoday9 September 2021 by colombotoday9 September 20210 ගාල්ල සංඝමිත්තා විදුහලේ එන්නත් කිරිමේ මධ්‍යස්ථානයට පැමිණ එන්නත් ලබා නොගෙන කාඩ්පත් පමණක් ලකුණු කරගෙන පිටව යමින් සිටි කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙක් අද(09) දහවල් අත්අඩංගුවට... Read more
මාලබේ බොබ් මාලි අල්ලයිcolombotoday9 September 2021 by colombotoday9 September 20210 මත්ද්‍රව්‍ය ජාවරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි චමින්ද තාබෘෘ නොහොත් බොබ් මාලි නැමති සැකකරුව ඇල්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින්... Read more
පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත නව ලෝක වාර්තාවක් පිහිටුවයිcolombotoday30 August 2021 by colombotoday30 August 20210 පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් ලෝක වාර්තාවක් තබා තිබේ. F46 හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් දිනේෂ් ප්‍රියන්ත හේරත් විසින් එම නව ලෝක වාර්තාව තබා ඇති... Read more
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව නිර්දේශ දීමට උපදේශක මණ්ඩලයක්colombotoday25 August 2021 by colombotoday25 August 20210 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව නිර්දේශ සහ තීරණ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් උපදේශක මණ්ඩලයක් පත් කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, හිටපු... Read more
මැදපෙරදිග ශ්‍රමිකයින් යොදා ගනිමින් කළ රන් බිස්කට් ජාවාරමcolombotoday24 August 2021 by colombotoday24 August 20210 විදේශගත ශ්‍රමිකයින්ගේ මුදල් බැංකු මාර්ගයෙන් මෙරටට ගෙන ඒම වළක්වාලීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබේ. මැදපෙරදිග රැකියාවල නිරත ශ්‍රමිකයින් යොදා ගනිමින් මෑතක සිට මෙම ජාවාරම... Read more
කොවිඩ් ආසාදනය වූ මාස 7ක ගැබිනි මවක් මිය යයිcolombotoday24 August 2021 by colombotoday24 August 20210 වයස අවුරුදු 27ක් වූ හත්මස් ගැබිනි මවක් කොරෝනා ආසාදිතව මියගොස් තිබේ. කළුතර නාගොඩ මහ රෝහලේදීයි ඇය මෙලෙස මියගොස් ඇත. උතුරු කළුතර නිග්‍රෝධාරාම පාරේ පදිංචිව සිටි... Read more
ඇමෙරිකා තානාපතිනිය සහ නව විදේශ ඇමති අතර හමුවක්colombotoday23 August 2021 by colombotoday23 August 20210 ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව අතර ද්විපාර්ශික සබදතා වර්ධනය කර ගැනීමේ අරමුණෙන් මෙරට ඇමරිකානු තානාපතිනි ඇලෙයිනා ටෙප්ලිට්ස් මහත්මිය විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අතර... Read more