ඉන්දියාව,ශ්‍රී ලංකාව සහ රුසියාව ඩොලර් බිලියන 9ක ද්වි පාර්ශ්වික වෙළෙඳාමකට සැරසෙයිcolombotoday4 August 2022 by colombotoday4 August 20220 ඉන්දියාව,ශ්‍රී ලංකාව සහ රුසියාව සමඟ ඉදිරි මාස දෙකක කාලය තුළදී ඩොලර් බිලියන 8-9 අතර ද්වි පාර්ශ්වික වෙළඳාමක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව ඉන්දීය වෙළඳ ලේකම්... Read more
ඩීසල් රැගත් නෞකාවක් හෙට දිවයිනට!colombotoday14 July 2022 by colombotoday14 July 20220 හෙට (15) දිනයේ ඩීසල් රැගත් නෞකාවක් දිවයිනට සේන්දු වන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. මෙට්‍රික් ටොන් 40,000 ක් රැගත් නෞකාවක් එලෙස මෙරටට සේන්දු... Read more
හෙට සියලුම පෞ. ඔසුසල් වැසෙයිcolombotoday8 July 2022 by colombotoday8 July 20220 හෙට (ජූලි 09) සියලුම පෞද්ගලික ඔසුසල් වසා තබන බව සමස්ත ලංකා ඔසුසැල් හිමියන්ගේ සංගමය පවසයි. ඖෂධ හිඟය හා ඉන්ධන හිඟයට විසඳුම් ලබාදීමට බලාධාරීන් අපොහොසත් වීමට,... Read more
පෙට්‍රල් නැවකට මුදල් ගෙවයිcolombotoday5 July 2022 by colombotoday5 July 20220 පෙට්‍රල් නැවක් ලබන දහතුන් වැනිදා පමණ වනවිට මෙරටට ලැබෙනු ඇති බව විදුලිබල හා බලශක්ති ඇමති කාංචන විජේසේකර මහතා ඊයේ (04) රාත්‍රී පැවති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ... Read more
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත විජයදාස රාජපක්ෂටcolombotoday4 July 2022 by colombotoday4 July 20220 ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා විසින් සම්පාදනය කරන ලද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත, අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ වෙත පිළිගන්වා ඇතැයි අධිකරණ අමාත්‍යාංශය... Read more
නාවික හමුදාධිපති අගමැති හමුවෙයිcolombotoday15 June 2022 by colombotoday15 June 20220 නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා අද (15) අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තිබේ. එහිදී අග්‍රාමාත්‍යවරයා සහ නාවික හමුදාධිපති අතර සුහද... Read more
රාජකාරිය නීත්‍යානුකූලව සිදු කරන සෑම පොලිස් නිලධාරියෙකුටම රැකවරණය ලබාදෙන බව මහජන ආරක්ෂක ඇමති කියයිcolombotoday27 May 2022 by colombotoday27 May 20220 ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරීන් තමන් වෙත පැවරී ඇති රාජකාරිය නීත්‍යානුකූලව සිදු කළ යුතු අතර එලෙස කටයුතු කරන සෑම පොලිස් නිලධාරියෙකුටම ඇමතිවරයා ලෙස රැකවරණය ලබාදෙන බව... Read more
ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාට උසස් වීමක් – නව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ.colombotoday26 May 2022 by colombotoday26 May 20220 ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා යුද්ධ හමුදාධිපති ධූරයෙන් නික්මයාමෙන් පසු නිත්‍ය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇත. ආරක්ෂක මාණ්ඩලික... Read more
“මාවයි අම්මවයි තනිකරල එයා යන්නම ගියා” – මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඝාතනයන ගැන පුතු තැබූ සංවේදී සටහනcolombotoday23 May 2022 by colombotoday23 May 20220 මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඝාතනයන ගැන ඔහුගේ පුතු රනිදු අතුකෝරල මුහුණු පොතේ තැබූ සංවේදී සටහන පහතින්… “අදට සති දෙකක්.මාවයි අම්මවයි තනිකරල එයා යන්නම ගියා.සෑහෙන්න අමාරුවෙන් හිත... Read more
පිරවුම්හල් අසල කලබල කලොත් තෙල් දෙන්නේ නෑ!colombotoday21 May 2022 by colombotoday21 May 20220 බලශක්ති ඇමති දැඩි ප්‍රතිපත්තිමය තීරණයක් ගනීඉන්ධන බවුසර් වලට ජනතාව විසින් සිදුකරන බලපෑම් දිගින් දිගටම පැවතියහොත් බෙදාහැරීම් කටයුතු අත්හිටුවීමට සිදුවන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා... Read more