Uncategorized

පෙට්‍රල් නැවකට මුදල් ගෙවයි

පෙට්‍රල් නැවක් ලබන දහතුන් වැනිදා පමණ වනවිට මෙරටට ලැබෙනු ඇති බව විදුලිබල හා බලශක්ති ඇමති කාංචන විජේසේකර මහතා ඊයේ (04) රාත්‍රී පැවති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.

ඒ සඳහා අවශ්‍ය මුදල් ද ගෙවා ඇතැයි ඇමැතිවරයා එහිදී සඳහන් කර ඇත.

මේ අතර,ඉන්ධන ගෙන්වීම සම්බන්ධයෙන් වන ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව පාර්ලිමේන්තුවේදී අද (05)ප්‍රකාශයක් කරන බවද ඇමැති විජේසේකර මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත.

Related posts

ලොහාන් රත්වත්තේ ගැන හොයන්න විශ‍්‍රාමික විනිසුරුවරයෙක්

colombotoday

වනිඳු ට යලිත් තරග තහනමක්

Admin

කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

Admin

දිගින් දිගටම මගේ හිසට පහර දුන්නා – අවම බලය යොදවපු හැටි සිසුවිය කියයි

colombotoday

අවන්හලකට පහර දුන් ප්‍ර. මන්ත්‍රීට වැඩ වරදින ලකුණු

colombotoday

ජනපති ජාතිය ඇමතීම අද රාත්‍රී 8.30 ට

colombotoday