Colombo Today Sports News කාසියේ වාසිය ඇෆ්ගනිස්තානයටAdmin30 October 202330 October 2023 by Admin30 October 202330 October 20230 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තරගය අද (30)දින පැවැත්වෙයි. එහි කාසියේ වාසිය දිනාගැනීමට ඇෆ්ගනිස්තානයට කණ්ඩායම සමත්විය. ඒ අනුව, ඔවුන්... Read more
Colombo Today Sports News ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන් තරගය අදAdmin30 October 202330 October 2023 by Admin30 October 202330 October 20230 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර තරගය අද (30)දින මෙරට වේලාවෙන් පස්වරු 2.00ට පුනේ හිදී ආරම්භ වීමට නියමිතය. ශ්‍රී... Read more
Colombo Today Sports News අනිල් ප්‍රසන්නගෙන් ලක් මවට රිදී පදක්කමක්Admin27 October 202327 October 2023 by Admin27 October 202327 October 20230 2023 ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ දී රිදී පදක්කමක් මව්බිමට දිනා දීමට අනිල් ප්‍රසන්න සමත්වී තිබේ. පිරිමි මීටර් 100 (T63) ඉසව්වෙන් තත්පර 12.98ක කාලයක් වාර්තා කරමින්... Read more
Colombo Today Sports News කාසියේ වාසිය දිනූ පාකිස්තානය පිත්ත අතට ගනීAdmin27 October 202327 October 2023 by Admin27 October 202327 October 20230 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ පාකිස්තානය සහ දකුණු අප්‍රිකාව අතර තරගය අද (27)දින පැවැත්වෙයි. එහි කාසියේ වාසිය දිනාගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත්විය. ඔවුන් තීරණය... Read more
Colombo Today Sports News කාසියේ වාසිය දිනූ එංගලන්තය පළමුව පන්දුවට පහරදෙයිAdmin26 October 202326 October 2023 by Admin26 October 202326 October 20230 ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන ලෝක කුසලාන තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට එංගලන්තය සමත් වූ අතර ඒ අනුව නායක ජොස් බට්ලර් තීරණය කළේ පළමුව පන්දුවට... Read more
Colombo Today Sports News ශ්‍රී ලංකා – එංගලන්ත තීරණාත්මක සටන අදAdmin26 October 202326 October 2023 by Admin26 October 202326 October 20230 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ එංගලන්ත කණ්ඩායම් අතර තරගය අද (26)දින පැවැත්වීමට නියමිතව තිබේ. තරගය පස්වරු 2.00ට බෙංග්ලාරුහිදී ආරම්භ වීමට නියමිතය. ශ්‍රී... Read more
Colombo Today Sports News කාසියේ වාසිය ඔස්ට්‍රේලියාවටAdmin25 October 202325 October 2023 by Admin25 October 202325 October 20230 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නෙදර්ලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර තරගය අද (25)දින පැවැත්වෙයි. එහි කාසියේ වාසිය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාව සමත්විය. ඒ අනුව, ඔවුන් පළමුව පන්දුවට පහරදීමට... Read more
Colombo Today Sports News ලංකාවට රිදී පදක්කමක්Admin25 October 202325 October 2023 by Admin25 October 202325 October 20230 2023 ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ F64 කාණ්ඩයේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වට සහභාගීවූ ශ්‍රී ලංකාවේ සමිත දුලාන් එම ඉසව්වේ රිදී පදක්කම දිනාගත්තේය. එහිදී සමිත දුලාන් රිදී... Read more
Colombo Today Sports News ලක්මවට රන් පදක්කම් දෙකක්Admin24 October 202324 October 2023 by Admin24 October 202324 October 20230 ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම් දෙකක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙක් සමත්වී තිබේ. ඒ අනුව, නුවන් ඉන්දික T44 මීටර් 100 ඉසව්වෙන් රන් පදක්කම... Read more
Colombo Today Sports News පුහුණු උපදේශක මහේල යළි ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වෙයිAdmin24 October 202324 October 2023 by Admin24 October 202324 October 20230 ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු උපදේශක මහේල ජයවර්ධන යළි ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වී තිබේ. ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ රැඳී සිටි ඔහු පසුගියදා යළිත්... Read more