Colombo Today Sports News

ලංකාවට රිදී පදක්කමක්

2023 ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ F64 කාණ්ඩයේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වට සහභාගීවූ ශ්‍රී ලංකාවේ සමිත දුලාන් එම ඉසව්වේ රිදී පදක්කම දිනාගත්තේය.

එහිදී සමිත දුලාන් රිදී පදක්කම හිමිකරගැනීමට දැක්වූ දක්ෂතාවය මීටර් 64.09කි.

Related posts

ක්‍රිකට් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් සිව්දෙනෙක් අසමත්

colombotoday

ICC පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීම්වලින් වනිදු පෙරට පැමිණෙයි.

colombotoday

Live : ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා ක්‍රිකට් තරගයේ සජීවී විකාශය

colombotoday

ඉන්දියාව පකිස්ථානයට යන්න බෑ කියයි. l ප්‍රථමවරට ආසියානු කුසලානය හයිබ්‍රිඩ් ක්‍රමයට. තරඟ 9ක් ශ්‍රී ලංකාවේදී

colombotoday

චෙන්නායි සුපර් කිංග් කණ්ඩායමේ පිරිසකට කොරෝනා

colombotoday

තුන්වන තරගයෙන් ලකුණු 19ක ජයක් ශ්‍රී ලංකාවට – 3-0 ලෙස තරගාවලියම ජයගනී

colombotoday