අකිලගේ දග පන්දුවට ICCයෙන් තහංචියක්colombotoday11 December 2018 by colombotoday11 December 20180144 ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීතී විරෝධී බව මීට සුළු මොහොතකට පෙර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය නිවේදනයක් නිකුත් කරමින් සනාථ... Read more
ජයග්‍රහණය පෙනි පෙනී ලංකාව පරාජය වැළදගනී… එංගලන්තයට වාර්තාගත ජයක්….colombotoday26 November 2018 by colombotoday26 November 20180124 ශ්‍රි ලංකා කණ්ඩායමට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙස ජයගනිමින් ශ්‍රී ලංකාවේදි වාර්තා ගත ජයක් වාර්තා කිරිමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත්විය. ඒ එස්.එස්.සී. පිටියේ පැවැති... Read more
T-20 කාන්තා ක්‍රිකට් කිරුළ ඕස්ට්‍රේලියාවටcolombotoday26 November 2018 by colombotoday26 November 20180106 පන්දුවාර විස්සයි- විස්ස කාන්තා ලෝක කුසලානයේ ශූරතාව ජයග්‍රහණය කිරීමට ඔස්ට්‍රේලියාව සමත්විය. ඒ ඊයේ පැවති අවසන් මහා තරගයේදී එංගලන්ත කාන්තා කණ්ඩායම කඩුළු අ 8කින් පරාජයට පත්කරමිනි.... Read more
ශ්රී ලංකාව අසීරු අඩියක…colombotoday24 November 2018 by colombotoday24 November 2018096 එංගලන්ත – ශ්රී ලංකා තෙවන හා අවසන් ටෙස්ට් තරගයේ දෙවන දිනය වන අද දින එංගලන්ත පළමු ඉනිම ලකුණු 336 කට සීමා වුණා. ඉන් පසුව ආරම්භ... Read more
ශ්රී ලංකාවෙන් සාර්ථක ආරම්භයක්colombotoday24 November 2018 by colombotoday24 November 20180108 සංචාරක එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ අවසාන තරගය ඊයේ කොළඹ එස්.සී.සී පිටියේදී ආරම්භ වුණා. තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත නායක... Read more
ඉන්දු – ඕස්ට්‍රේලියා T20 ගැටුම අද ඇරඹේcolombotoday21 November 2018 by colombotoday21 November 20180111 සංචාරක ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පළමු විස්සයි විස්ස තරගය අද ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බෙන් හීදී ආරම්භ වීමට නියමිතය. ආරෝන් ෆින්ච් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකත්වය දරන... Read more
ශ්‍රී ලංකාවට නොසිතූ පරාජයක්….colombotoday18 November 2018 by colombotoday18 November 20180115 සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පැවැති දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ ජය මේ වන විට එංගලන්ත කණ්ඩායමට හිමිව තිබෙනවා. ඒ ලකුණු 57ක ජයක් ලෙසයි. අද... Read more
ශ්‍රීලංකා – එංගලන්ත දෙවන ටෙස්ට් ක්‍රිකට් ගැටුම අද පල්ලේකැළේ දී ඇරඹේcolombotoday14 November 2018 by colombotoday14 November 20180166 සංචාරක එංගලන්ත කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගය අද දින පෙරවරු 10 ට ආරම්භ වීමට නියමිතය. අද තරගයට වෙනස්කම් කිහිපයක්ම එක්... Read more
ශ්‍රී ලංකා පාපන්දුව සුලි කුණාටුවකට අහු වෙයි… ශ්‍රේණිගතකිරීම්වලින් පහළටම ඇද වැටෙයි…colombotoday9 November 2018 by colombotoday9 November 20180131 මේ වනවිට ශ‍්‍රී ලංකාව ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීමේ 201 වැනි ස්ථානය දක්වා පහතට වැටීම පාපන්දු ඉතිහාසයේ දැවැන්තම කඩාවැටීම ලෙස ක‍්‍රීඩා විචාරකයින් අදහස් පළ කරයි. ලංකාව... Read more
ශ්‍රි ලංකාවට ලකුණු 462 ක අභියෝගාත්මක ඉලක්කයක්… අද තරගයේ සම්පූර්ණ වාර්තාව මෙන්නcolombotoday8 November 2018 by colombotoday8 November 20180116 ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම තෙවන දිනය වන... Read more