ශ්‍රී ලාංකීය දග පන්දුව අනතුරේ !colombotoday19 September 2019 by colombotoday19 September 20190122 මේ සතියේ කා අතරත් කතාබහට ලක් වන ක්‍රීඩකයා වන්නේ වර්තමාන ශ්‍රී ලාංකික දග පන්දුවේ අනාගත උරුමකරු වන බවට ඉගි පළ කරමින් සිටින අකිල ධනංජය හෙවත්... Read more
පාකිස්තානයට යෑමට නියමිත ලංකා ක්‍රිකට් කණ්ඩායමට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමේ අවධානමක්colombotoday12 September 2019 by colombotoday12 September 20190134 පාකිස්තානයේ තරග සංචාරයකට එක්වීමට නියමිත ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ලවීමට අවස්ථාවක පවතින බව අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබේ.... Read more
මාලිංගට එකම ඕවරයේදී ලෝක වාර්තා තුනක්colombotoday7 September 2019 by colombotoday7 September 20190158 ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දැන් පැවැත්වෙන විස්සයි-20 තරගයේදී පිට පිටම යැවූ පන්දු 4 කින් කඩුලු 4 ක් දවාගත් ලසිත් මාලිංග එවන් දස්මක් කළ ලොව පළමුවැනි... Read more
කිසිම කලකිරීමක් නෑ. මම සතුටින් සමුගන්නවා – අජන්ත මෙන්ඩිස් ක්‍රිකට් දිවියට සමුදෙමින් කියයිcolombotoday2 September 2019 by colombotoday2 September 20190142 තමන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නේ රැල්ලට හෝ කලකිරීමෙන් නොවන බව ශ්‍රී ලංකා හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක අජන්ත මෙන්ඩිස් පවසයි. ඉදිරියේදී ක්‍රිකට් පුහුණුකරුවෙක් ලෙස කටයුතු... Read more
මාලිගෙන් ලෝක වාර්තාවක්colombotoday2 September 2019 by colombotoday2 September 20190157 ජාත්‍යන්තර විස්සයි20 තරගවලිදී වැඩිම කඩුලු ප්‍රමාණක් දවාගත් පන්දු යවන්නා ලෙස ශ්‍රි ලංකා විස්සයි20 නායක ලසිත් මාලිංග වාර්තා අතරට එක්විය. නවසීලන්තය හා පැවැති තරගයේ ඔහු ලබාගත්... Read more
අජන්ත මෙන්ඩිස් ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කරයිcolombotoday29 August 2019 by colombotoday29 August 20190134 ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක අජන්ත මෙන්ඩිස් ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබේ. 2008 වසරේදී බටහිර ඉන්දීය කෙදෙව් කණ්ඩායමට එරෙහිව ජාත්‍යන්තර තරග බිමට... Read more
විස්සයි20 කණ්ඩායමේ නායකත්වය මාලිංගටcolombotoday24 August 2019 by colombotoday24 August 20190170 ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලියේ නායකත්වය ලසිත් මාලිංගට හිමිව තිබේ. තරගාවලිය සඳහා 15 දෙනෙකුගේ සංචිතයක් නම්... Read more
දිමුත් කරුණාරත්න ටෙස්ට් පිතිකරුවන් අතර 8 වෙනි ස්ථානයටcolombotoday21 August 2019 by colombotoday21 August 20190146 සිය ටෙස්ට් දිවියේ ඉහළම ශ්‍රේණිගත කිරිම සටහන් කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේදී ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පිතිකරුවන් අතර 8 වැනි... Read more
නුවන් කුලසේකර මාධ්‍ය හමුවක් තබා ක්‍රිකට්වලින් සමුගයිcolombotoday24 July 2019 by colombotoday24 July 20190118 ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට අද(24) සිට සමු දීමට ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර තීරණය කළ බව පවසයි. අද(24) පැවති මධ්‍ය හමුකට එක්වෙමින් වේග... Read more
කුලසේකර ක්‍රිකට් වීරයා සමුගැනීමට ක්‍රිකට් ආයතනයෙන් තරගයක් ඉල්ලයිcolombotoday23 July 2019 by colombotoday23 July 20190119 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ වේග පන්දු යවන්නෙක් මෙන්ම අයි.සී.සී. හිටපු අංක එකේ පන්දු යවන්නෙක්ද වන නුවන් කුලසේකර ක්‍රිකට් පිටියෙන් සමුගැනීම සඳහා තරගයක් ලබාදෙන... Read more