ක්‍රිකට් තහනම සාධාරණ නෑ. ICC පරික්ෂයට එරෙහිව නීතිය ඉදිරියට යනවා. නුවන් සොයිසා මාධ්‍යයට කියයි. Video
තමාට අසාධාරණ ලෙස ක්‍රිකට් තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇති බව හිටපු වේගපන්දු යවන ක්‍රීඩක නුවන් සොයිසා පවසනවා. 2018 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ...