කුඩු සළිඳුගෙන් CID නිලධාරියෙක් කෝටි 13ක අල්ලසක් ඉල්ලලා? – පරීක්ෂණයක් කරන්නැයි නියෝග
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරියකු එහි රදවා සිටින සළිඳු මල්ෂික නොහොත්, කුඩු සළිඳු නැමැත්තාගෙන් රුපියල් කෝටි 13ක අල්ලසක් ඉල්ලා ඇතැයි, කියන සිද්ධියක් පිළිබඳව පරික්ෂණයක් ආරම්භ...