Category : Colombo Today Local News

භික්‍ෂූන්ට විනය නීති පැනවීමේ අයිතියක්‌ රජයට ලැබුණේ කොහොමද? ගැටඹේ නාහිමියෝ විමසති

colombotoday
බුදුන්වහන්සේට මිස භික්‍ෂූ නීතියක්‌ පැනවීමේ අයිතිය භික්‍ෂුවකට නැතිව තිබියදී භික්‍ෂූන් සඳහා විනය නීති පැනවීමේ අයිතිය ජනමාධ්‍ය ඇමැතිවරයාට ලැබුණේ කෙසේද යන්න විමතියට කරුණකැයි පේරාදෙණිය ගැටඹේ රාජෝපවනාරාමාධිපති...

“රාජපක්ෂලා ඩුබායි බැංකුවක හංගපු ඩොලර් බිලියන 1.4ක් හොයාගත්තා” – ඇමති රාජිත

colombotoday
රාජපක්ෂ පවුලේ සාමාජිකයෙකු හා එම පවුලේ සමීපතමයන් තිදෙනෙකු ඩුබායිහී පෞද්ගලික බැංකුවක පවත්වාගෙන යන ගිණුම් තුනක අමෙරිකානු ඩොලර් බිලියන 1.4කටඅධික මුදලක් පවතින බව අනාවරණය කරගත් බව...

සාටකයක් නැතිව මැතිවරණ දිනනු බෑ.. සාටකයක් යටතේ මැතිවරණයට යන්න ශ්‍රීලනිපයේ 98%ක් කැමතියි

colombotoday
එක්සත් ජනතා නිදහස් සන්ධාන නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග ඉදිරි පළාත් පාලන මැතිවරණය සිදුකළහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයට ජයක් හිමිනොවන බව පළාත්...

දේශපාලන අජාසත්තලා හෝ ජුදාස්‌ලා අපි ලග නැහැ – ඒකාබද්ධ විපක්‍ෂයේ කවුරුත් ආණ්ඩුවට යන්නේ නෑ – ඩලස්

colombotoday
ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ආණ්‌ඩුවට එක්‌නොවන බව ඒකාබද්ධ විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස්‌ අලහප්පෙරුම මහතා පැවැසීය. අයවැයට එරෙහිව විශාල පීඩනයන් යටතේ...

“ආණ්ඩුව ජාතික ආරක්ෂාව බින්දුවට දමා බුද්ධි අංශ පාවා දෙනවා” ඤාණසාර හිමි

colombotoday
ගිරිතලේ යුද හමුදා බුද්ධි අංශ කදවුරට සීල් තැබීම බුද්ධි අංශ නිලධාරීන් සිරගත කිරීම ඇතුළු සිද්ධීන් මිලේනියම් සිටී පාවාදීමටත් එහා ගිය පාවාදිමක් බව බොදු බල සේනා...

නරක්වූ සහල් කිලෝ 75,000ක්‌ පොළොන්නරුවේ ගබඩාවකින් මතුවේ

colombotoday
මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝ 75,000 ක තොගයක්‌ පෙරේදා (12 දා) සවස පොළොන්නරුව, ජයන්තිපුර ප්‍රදේශයේ පිහිටි සහල් මෝලක ගබඩාවක තිබී මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන් විසින් අත්අඩංගුවට...

“සඟරුවනට නීති දාන්න රජයට බලයක්‌ නෑ.. මේ පනත භික්‍ෂු සමාජයට ඉතා අහිතකරයි !”

colombotoday
භික්‍ෂුන් වහන්සේට නීති පැනවීමේ බලයක්‌ රජයට නොමැති බව රාමාඤ්ඤ මහා නිකායේ දක්‌ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පවසයි. භික්‍ෂුන් වහන්සේට අලුතින් නීති පැනවීමට...

බ්‍රිතාන්‍ය විදේශ ඇමති අද එයි.. හෙට යාපනේ යයි

colombotoday
බ්‍රිතාන්‍යයේ විදේශ කටයුතු අමාතය හියුගේ ස්වරී තෙදින නිල සංචාරයක් සදහා අද 14 පෙරවරුවේ දිවයිනට පැමිණියේය. ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් යානයකින් ඔහු පැමිණි අතර ලබන...

රුපියල කඩා වැටී නෑ… ඕන නම් රුපියලේ අගය 115ට ගෙනආ හැකියි – රාජ්‍ය ඇමති සුජීව

colombotoday
මේ වන විට අවප්‍රමාණය වී තිබෙන රුපියලේ අගය අවශ්‍යනම් 115 දක්වා ගෙන ආ හැකි බව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි. ඊයේ පැවති මාධ්‍ය හමුවකට...

සිරිකොත colomboToday ගැන CIDයෙන් අහන්න යයි !

colombotoday
ColomboToday.com වෙබ් අඩවිය පිළිබදව කරුණු සොයා වහාම වාර්තා කරන ලෙස එජාප ප්‍රබලයන් විසින් එජාප මාධ්‍ය අංශයට දන්වා තිබෙන බව සිරිකොත ආරංචිමාර්ග සදහන් කරසිටිනවා. එජාප ප්‍රබලයන්...