Colombo Today Local News

බ්‍රිතාන්‍ය විදේශ ඇමති අද එයි.. හෙට යාපනේ යයි

බ්‍රිතාන්‍යයේ විදේශ කටයුතු අමාතය හියුගේ ස්වරී තෙදින නිල සංචාරයක් සදහා අද 14 පෙරවරුවේ දිවයිනට පැමිණියේය.

ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් යානයකින් ඔහු පැමිණි අතර ලබන 16 වන දින දක්වා ඔහු දිවයිනේ රැදී සිටීමට නියමිතය.

මෙම සංචාරය තුළ දී හියුගෝ ස්වායර් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක ආර්. සම්බන්ධන් සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග හමුවී සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

මේ අතර හෙට දිනයේ බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමාත්‍යවරයා යාපනය දිස්ත්‍රීක්කයේ සංචාරයක නිරතවීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.

Related posts

ඉන්දියාවෙන් ගෙනා බිත්තරවලට අනුමැතිය හිමි වෙයි

Admin

දේශපාලන අලකලංචි මැද ආණ්ඩුව සතියක් තුළ මිලියන 14,000ක් ණය වෙයි

colombotoday

විපක්ෂ නායකකම භාරගත් හේතුව මහින්ද කියයි…

colombotoday

ඇවන්ගාඩ් නඩුව කල් යයි – ගෝඨාගේ තහනම ඉවතට

colombotoday

ත්‍රස්තවාදය පරාජය කළ බව අද බොහෝ අයට අමතක වෙලා… කොටි සැකකරුවන් මුදා හැරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් !

colombotoday

අද හුදකලා කෙරුණු ප්‍රදේශ මෙන්න

colombotoday