දළදා හාමුදුරුවන්ටත් නොපෙනෙන NGO නඩයේ මානසික තදබදයcolombotoday28 February 2016 by colombotoday28 February 20160 අවසානයේදී මුළු පෘථිවි ගෝලයේම වායු දූෂණයට හා ස්වසන ආබාධවලට හේතුවන ප්‍රධාන තර්ජනය කුමක්දැයි අනාවරණය කරගැනීමට සරත් විජේසූරිය ඇතුළු ලංකාවේ පඬියන් පිරිසක් සමත් වී තිබේ. එය... Read more
අපේ හඬ යටපත් කරන්න කිසිවකුට බැහැ – ඥානසාර හිමිcolombotoday28 February 2016 by colombotoday28 February 20160 බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්‌ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පසුගිය කාලය පුරාම පුවත් මවන්නට සමත්වූ හිමිනමක් වූහ. උන්වහන්සේ පසුගියදා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව... Read more
“ඉට්කා එපා” කියූ වෛද්‍ය පාදෙණියට එරෙහිව එජාප පාක්ෂිකයෝ පාදෙණියේදී පාර වසා උද්ඝෝෂණයේcolombotoday28 February 2016 by colombotoday28 February 20161 ඉන්දු – ලංකා ගිවිසුමට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා විසින් කරන ප්‍රකාශවලට සහ ක්‍රියාකාලාපයට විරෝධය දක්වමින් කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජාතික... Read more
“ගිය ආණ්ඩුව වරායවල් හදන්න චීනයට දුන්නා. අපි ලංකාවේදී නැව් හදන්න ඉන්දියාවට දෙනවා” – ලක්ෂ්මන් කිරිඇල්ලcolombotoday28 February 2016 by colombotoday28 February 20160 ශ්‍රී ලංකාව තුළ නැව් සහ මහා පරිමාණ ටෝලර් යාත්‍රා නිෂ්පාදනය කිරීමේ අවස්ථාව ඉන්දියාවටද ලබා දීමට රජය තීරණය කර තිබේ. හම්බන්තොට හෝ ත්‍රිකුණාමලය වරායන් ආශ්‍රිතව නැව්... Read more
“කොටියා මැඩීමට හැකිවූයේ රනිල් – ප්‍රභා ගිවිසුම නිසයි” ආරක්ෂක අංශ ජනපතිට අගමැතිට වාර්තාවක් දෙයිcolombotoday28 February 2016 by colombotoday28 February 20160 එල්.ටී.ටී.ඊ සංවිධානය සතුව තිබූ මුහුදු කොටි බළකාය සම්පූර්ණයෙන්ම අඩාල කිරීමට හැකි වූයේ වර්ෂ 2002 දී ස්ථිර සටන් විරාම ගිවිසුම අත්සන් කිරීමත් සමග යැයි සඳහන් කරමින්... Read more
මිලියන ගණනක් ලංකාවට පොලු තැබූ ඉන්දීය සමාගමක් නැවත වැඩ අරඹයි… උතුරු දුම්රිය මගේ ඉතිරියත් ඉන්දියාවටcolombotoday28 February 2016 by colombotoday28 February 20160 ලංකාවට උතුරින් ඇත්තේ ඉන්දියාවය. මීට වසර මිලියන ගණනකට පෙර ගොඩ්වානාලන්තය ලෙස පැවැති මහද්වීපයේ ලංකාව හා ඉන්දියාව තිබුණේ එකට යා වී එකම බිම්කඩක් ලෙසය. ඉන්දියාවේ වෙස්ටන්ගාඩ්... Read more
තේ මිල 50ට බැහැලා.. හැලි වළං පොළොවේ ගසා, මහ මග තේ ගස් හිටුවා ගොවීන් විරෝධය පායි !colombotoday28 February 2016 by colombotoday28 February 20160 තේ ගොවියා ආරක්ෂා කරදෙන ලෙස ආණ්ඩුවට බල කරමින් තේ වගාකරුවන් ඊයේ නෙළුවේදී විරෝධතාවක නිරත වූවා. හැළි වළං පොළොවේ ගසමින් තේ ගස් මහා පාරේ හිටුවමින් ඔවුන්... Read more
ලංකාවෙන් ලෝකයට යන පළමු UAV ගුවන් යානය මෙන්න !colombotoday28 February 2016 by colombotoday28 February 20160 නියමුවන් රහිත සැහැල්ලු ගුවන් යානා තාක්‌ෂණය දේශීයව දියුණු කිරීමේ කාර්යය මොරටු විශ්වවිද්‍යාලය මගින් 2012 දී ඇරඹීමෙන් පසුව අද වන විට අවසාන කඩඉම දක්‌වා සාර්ථකව පැමිණීමට... Read more
අගමැති රනිල්ගේ නමින් ඉන්දියාවේ ටොයිලට් ව්‍යාපෘතියක්!colombotoday28 February 2016 by colombotoday28 February 20160 ඉන්දියාවේ ජනගහනයෙන් බාගයකට ආසන්න ප්‍රමාණයක් වැසිකිළි භාවිතා නොකරන බවත්, එසේ තිබියදී තම ජනතාවට වැසිකිළියක් හදා නොදෙන ඉන්දියාව ලංකාවට සුඛෝපභෝගී ගිලන්රථ සේවාවක් ලබා දෙන්නේ නම් ඊට... Read more
අන්ත්‍රාවයි: ඉන්දියාවෙන් ගෙන්වන මිරිස්වල විෂ රාසයනික!colombotoday28 February 2016 by colombotoday28 February 20160 ආහාර සඳහා ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරනු ලබන වියළි මිරිස්වල මිනිස් ශරීරයට අහිතකර විෂ රසායනික අඩංගු බවට ඕස්ටේ‍්‍රලියානු රාජ්‍යය විසින් අපනයන සංවර්ධන මණ්ඩලයට දැනුම් දී ඇතැයි... Read more