“පුතා යුද්දෙට ගිය කාලෙදිවත් මෙහෙම දුකක් අපි වින්දේ නෑ” සිරගතකල බුද්ධි නිලධාරීන්ගේ මාපියන්ගේ කදුළු කතාව
හෝමාගම අධිකරණ භූමියේ කොනකට වී මම දැස් දල්වා බලා සිටියෙමි. ඒ ඔවුන් පැමිණෙනතුරුය. එසේත් නැතහොත් රැගෙන එනතුරුය. දිනය ඉකුත් දෙසැම්බර් තිස් වැනිදා විය. කුමක්දොa වේදනාවක්...