“ලංකාවේ බල පෙරළිය සුමට ලෙස සිදුව තිබෙනවා. වෙනස විශිෂ්ඨයි” – මූන්ගෙන් නොසෑහෙන්න පැසසුම්colombotoday17 January 2016 by colombotoday17 January 20160 ශ්‍රී ලංකාවේ බල පෙරළිය නිසි ලෙස, සුමට ආකාරයෙන් ඉකුත් වසරේදී සිදුවූ බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බැන් කී මූන් සඳහන් කළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ... Read more
බෙදුනොත් කපෝති.. මහින්ද මෛත්‍රී එක් කරන්න මෙහෙයුමක් ඇරඹෙයි !colombotoday17 January 2016 by colombotoday17 January 20160 ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනාධිපතිවරයා අතර එකඟතාවක් ඇති කරවා ගැනීම සඳහා මේ වන විට අලුතින් සාකච්ඡා වටයක් ආරම්භ වී ඇති බව ශ්‍රීලනිප අභ්‍යන්තර... Read more
විධායකය අහෝසි කිරීමට එකග නෑ.. ව්‍යවස්ථා සංශෝධන පමණයි.. ශ්‍රීලනිපයේ නිල මතය කියයිcolombotoday17 January 2016 by colombotoday17 January 20160 පවතින ව්‍යවස්ථාව සංශෝධනය කිරීම හා විධායක ජනාධිපති ධුරයේ යම් බලතල සීමා කිරීමට පමණක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල මතය වන බව ඇමති නිමල් සිරිපාලද සිල්වා... Read more
අපේ කිසිම ක්‍රිකට් ක්‍රීඩකයෙක් තරග පාවාදීම් කර නැහැ – ක්‍රීඩා ඇමතිcolombotoday16 January 2016 by colombotoday16 January 20160 “අපේ කිසිම ක්‍රීඩකයෙක් තරග පාවාදීම් වලට සම්භන්ද නැහැ, මේ සම්භන්ද මුල් පැමිණිල්ල කළේ ක්‍රීඩකයන්මයි, ඔවුන් තරග පවා දීමට පෙළඹවීමට උත්සහ කල අය සම්භන්දවයි මේ පරීක්ෂණය... Read more
පාසලක් නැතිව ළමුන් 2000 ක් ගෙවල්වලcolombotoday16 January 2016 by colombotoday16 January 20160 පළමු ශ්‍රේණියට ඇතුළත් නොවූ ළමයින් 2000කට වැඩි පිරිසක් තවම නිවෙස්වල සිටින බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශෆ් ස්ටාලින් මහතා පවසයි. කෙසේ නමුත් මෙලෙස පාසල් නොමැතිව... Read more
සොයිසාට ගේම දුන් එස්. එෆ්. ලොකූ බන්ධනාගාරය ඇතුළේ පිස්‌සු නටන හැටිcolombotoday16 January 2016 by colombotoday16 January 20160 අනුරාධපුරයේ එස්. එෆ්. ලොකූ අසාධරණය ඉදිරියේ ලේ කෝප කර ගන්නේය. රට, ජාතිය බේරාගැනීමට ත්‍රස්‌තවාදීන් සමඟ සටන් වැදුණු එස්. එෆ්. අනුරාධපුරය පූජා නගරයේ ගෞරවය ආරක්‍ෂා කරලීමට... Read more
එක්නැලිගොඩ බිරියගේ බොරු අතේ පත්තුවෙයි.. ශ්‍රී ලංකා හමුදාව රසායනික අවි භාවිතා නොකළ බව සනාථයිcolombotoday16 January 2016 by colombotoday16 January 20160 ශ්‍රි ලංකා යුද හමුදාව ද්‍රවිඩ සිවිල් වැසියන්ට එරෙහිව රසායනික අවි ප්‍රහාර එල්ල කළ බවට අප්‍රකට මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිය වන සන්ධ්‍යා එක්නැලිගොඩ ජිනීවා මානව හිමිකම්... Read more
ඉල්ලපු දේ දෙන්න ආණ්ඩුව එකග වෙලා.. රන්නප්‍රියගේ තවත් වැඩ වර්ජනයක් අතරමග නවතීcolombotoday16 January 2016 by colombotoday16 January 20160 වැටුප් වර්ධනය කරගැනීමට අදාළව ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වැඩ වර්ජනය තාවකාලිකව නවතා දැමීමට තිරණය කළ බව ජාතික වෘත්තීය සමිති පෙරමුණ පවසයි. එහි සභාපති සමන් රත්නප්‍රිය... Read more
“පවතින ව්‍යවස්ථාව අකුළා දමා නව ව්‍යවස්ථාවක් ගේන්න ජනපති දැඩි ස්ථාවරයක” – ඇමති මංගලcolombotoday16 January 2016 by colombotoday16 January 20160 පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අකුළා දමා නව ව්‍යවස්ථාවක් ගේන ආ යුතු බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දැඩි ස්ථාවරයක පසුවන බව විදේශ අමාත්‍ය මංගල සමරවිර මහතා පවසයි.... Read more
ඉස්ලාම්කරණයට එරෙහිව කාදිනල්ගේ ඌරු න්‍යාය අති සාර්ථකයි!colombotoday16 January 2016 by colombotoday16 January 20162 ඉස්ලාම්කරණයට එරෙහිව වසර තුනකට පෙර යෝජනා වී ක්‍රියාත්මක වූ කාදිනල්ගේ “ඌරු න්‍යාය” ඉතාම සාර්ථක බව පසුගියදා හමු වූ ලංකා කතෝලික සභාවේ බිෂොප් වරු විසින් සව්දිය... Read more