ශ්රී ලංකන් එයාර් විකිණෙයි.. විදුලිය ජලය හැර අනෙකුත් රාජ්ය ආයතන පුද්ගලිකකරණය ඇරඹෙයි
ආර්ථික අර්බුදයට පිළියමක් ලෙසින් හා විවිධ ක්ෂේත්රවල රාජ්ය ඒකාධිකාරය හේතුවෙන් ගුණාත්මක සේවා නොලැබීම නිසා විදුලිය හා ජලය හැර අනෙකුත් සේවාවන් පෞද්ගලික අංශය සම්බන්ධ කරගෙන කළ...