රැකියාවට හැකියාවක් නැති ඉන්දියානු ඉංජිනේරුවන්ට ලෝකයේ දොර වැසෙයිcolombotoday1 June 2016 by colombotoday1 June 20161 ඉන්දියාවේ මේ වන විට ,ඉංජිනේරු, උපාධිය ලැබූ ශිෂ්‍යයන් මිලියන 5 කට ආසන්න ප්‍රමාණයක් විරැකියාවෙන් සිටින බව නවතම ඉන්දීය වාර්තාවක් සදහන් කරයි. වෘත්තියට අදාල තාක්‍ෂණික සුදුසුකම... Read more
වාහනවලට හරියන පාරවල් නැති නිසා මිළ වැඩි කළා.. ත්‍රීවීල් වෙනුවට පුංචි කාර් එකක් ගෙනැත් අඩුවට දෙනවාcolombotoday1 June 2016 by colombotoday1 June 20160 ලංකාවට ඔරොත්තු නොදෙන තරම් වාහන ප්‍රමාණයක් දැනට ධාවනයේ යෙදෙන බැවින් එම රථවාහන ප්‍රමාණයට සාපේක්ෂව ලංකාවේ මාර්ග පද්ධතිය ඇතුළු යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවීම නිසා බදු මිළ... Read more
රාජිත නෙරපන තුරු වෛද්‍යවරු සටනේ.. අඛණ්ඩ වැඩවර්ජනයකට සූදානම්colombotoday1 June 2016 by colombotoday1 June 20160 රට පුරා රෝහල් කිහිපයක ඊයේ (31 දා) දියත් කළ පැය හතරක සංකේත වෛද්‍ය වර්ජනය සාර්ථක වූ බව ද ලබන සතියේ දීපව්‍යාප්ත අඛණ්‌ඩ වැඩවර්ජනයක් අනිවාර්යයෙන්ම සිදුකරන... Read more
“දොස්තරලා කියන්නේ කාමුකයෝ, ගෙවලයෝ, නිවටයෝ.. අසභ්‍ය වීඩියෝ මා සතුයි” රාජිත පුත් චතුර පවුල වෙනුවෙන් සටනේcolombotoday1 June 2016 by colombotoday1 June 20160 රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සිටින්ගේ රට වටේම හොර ගෑනුන් තබාගත් කාමාතුරයන්, නිවටයන්, ගෙවලයන් බව ඇමති රාජිත සේනාරත්නගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශය... Read more
(Video)යහපාලනයේ විරුද්ධ පාක්ෂික දඩයම් ක්‍රමවේදය නාමල් සරලවම පැහැදිලි කරයිcolombotoday1 June 2016 by colombotoday1 June 20160 පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය පිහිටුව ආණ්ඩු විරෝධි කණ්ඩායම පිටුපස දුවන බවත් කලින් දවසේ මාධ්‍ය සාකච්ඡාවක් සූදානම් කර අත්අඩංගුවට ගන්නා පුද්ගලයා ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කරන බවත්... Read more
අනතුර වෙලාවෙ බීල හිටියෙ නෑ.. කෙනෙක් පාර පැන්න.. බේරන්න ගිහින් හැප්පුනාcolombotoday31 May 2016 by colombotoday31 May 20160 ඊයේ රාත්‍රියේ රාජගිරියේදී තමන් පැදවූ කැබ් රථය අනතුරට පත්වන අවස්ථාවේ බීමතින් නොසිටි බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි. මත්පැන් පානය කර... Read more
ඉස්ලාම් අන්තවාදීන්ගේ සංස්කෘතික සංහාරයට එරෙහිවන්න.. යුනෙස්කෝව ලෝකයෙන් ඉල්ලයිcolombotoday31 May 2016 by colombotoday31 May 20160 ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් ඇතුළු අන්තවාදී ඉස්ලාම් සංවිධාන විසින් ලෝකය පුරා සිදුකරනු ලබන සංස්කෘතික විනාශය පිටුදැකීම සදහා එක්වන්නැයි යුනොස්කෝ සංවිධානය ලෝක ප්‍රජාවගෙන් ඉල්ලීක් කර තිබෙනවා. ලෝකය... Read more
මතින් සිල් බිදගෙන.. විජිත හේරත්ගේ සැපරිය, අනතුරේ.. අත්අඩංගුවට ගෙන ඇපමත මුදාහරීcolombotoday31 May 2016 by colombotoday31 May 20160 ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැදවූ සුඛෝපභෝගී කැබ් රථය ඊයේ රාත්‍රියේ රාජගිරියේදී HSBC බැංකුව අසලදී දුරකථන කණුවක ගැටීඇත. අනතුරෙන් පසුව අත්අඩංගුවට ගත්... Read more
හින්දු කෝවිල්වල බිලි පූජා තහනම්.. විශේෂ පනත කැබිනට් අනුමැතියටcolombotoday31 May 2016 by colombotoday31 May 20160 හින්දු කෝවිල්වල සිදු කෙරෙන සත්ත්වය බිලි පූජා තහනම් කරන පනත් කෙටුම්පතක් හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් සකස් කර තිබෙනවා. එම පනත ලබන සතියේදී... Read more
වාහන බද්දේ වාසිය ඉන්දියාවටයි..”අපේ කාර් ලංකාවේ ලාබයි” ඉන්දීය මාධ්‍ය කියයිcolombotoday31 May 2016 by colombotoday31 May 20160 පසුගිය දා සිදුකරන ලද නවතම මෝටර් රථ තීරු බදු ගාස්තු සංශෝධනයට අනුව 800cc හා 1,000cc වාහනවල ඒකක බදු පහළ යාම නිසා ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන... Read more