Colombo Today Local News

වාහනවලට හරියන පාරවල් නැති නිසා මිළ වැඩි කළා.. ත්‍රීවීල් වෙනුවට පුංචි කාර් එකක් ගෙනැත් අඩුවට දෙනවා

ravi36

ලංකාවට ඔරොත්තු නොදෙන තරම් වාහන ප්‍රමාණයක් දැනට ධාවනයේ යෙදෙන බැවින් එම රථවාහන ප්‍රමාණයට සාපේක්ෂව ලංකාවේ මාර්ග පද්ධතිය ඇතුළු යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවීම නිසා බදු මිළ වැඩි කළේ යෑයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

රජයේ ඉදිරි සංවර්ධන වැඩපිළිවෙළ යටතේ ඉදිරි වසර ඇතුළත එම බදු මුදල් අඩු කිරීමටත් ජනතාවට බොහෝ සහන ලබාදීමටත් අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා ඊයේ (31) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

ත්‍රී රෝද රථ සඳහා බදු මුදල් වැඩි කළේ රටට උහුලාගත නොහැකි තරමට ත්‍රී රෝද රථ දිනෙන් දින වැඩිවන නිසා බවත් ත්‍රී රෝද රථය වෙනුවට කුඩා මෝටර් කාර් රථයක් සහනදායක මිලකට හඳුන්වාදීමට බලාපොරොත්තු වන බවත් ඇමැතිවරයා පැවසීය.

Related posts

පොහොට්ටුවෙන් ලක්‍ෂ 15ක් ගලවන් මං නායකයා වෙනවා..මේපාරත් අප්පච්චි මළා තමයි- විජිත්

colombotoday

වැලන්ටයින් චොක්ලට් කෑවාට මව්පියන්ගෙන් ගුරුවරුන්ට චෝදනා

Admin

ඇදුම් ගන්න සිංහල කඩයක් සොයනවාද? – කොඩියෙන් හදුනාගන්න කුරුණෑගල බොදු වෙළදසැල්

colombotoday

පාර්ලිමේන්තුවේදී ලිංගික ප්‍රශ්නයක් ඇදෙයි.. රන්ජන් ලිංගය පෙන්වන්න යයි…

colombotoday

නව ජනපති දිවුරුම් දීම අද

colombotoday

“තවත් ඉවසනු බෑ.. අපේ රතු කට්ට පනින්න කිට්ටුයි“ – හෙළඋරුමය

colombotoday