Colombo Today Local News

“දොස්තරලා කියන්නේ කාමුකයෝ, ගෙවලයෝ, නිවටයෝ.. අසභ්‍ය වීඩියෝ මා සතුයි” රාජිත පුත් චතුර පවුල වෙනුවෙන් සටනේ

රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සිටින්ගේ රට වටේම හොර ගෑනුන් තබාගත් කාමාතුරයන්, නිවටයන්, ‍ගෙවලයන් බව ඇමති රාජිත සේනාරත්නගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය පවුල් පාලනයට නතුව ඇති බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු දෙමින් කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීයි ඔහු මේ බව සදහන් කර සිටියේ.

ඇතැම් වෛද්‍යවරුන් සම්බන්ධ අසභ්‍ය වීඩියෝපට, පින්තූර තමන් සතු බවත්, නමුත් ඒවා හෙළි නොකරන බවත්, ජනතාව ඉදිරියේ වෛද්‍යවරුන් දණගස්වා පෙන්නන බවත් මන්ත්‍රීවරයා එහිදී පැවසීය.

Related posts

මල්ලී ඇටවූ විදුලි රැහැනක පැටලී අයියා එලොව යයි

Admin

මෝටර් රථයක් දුම්රියක ගැටී දෙදෙනෙක් මරුට..

colombotoday

“ඇය ජන හදවත් දිනාගත් ආදරණීය නායිකාවක්“ – ජනපති සොව පලකරයි

colombotoday

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය රැකගන්න වෘත්තීය සමිති හයකින් ජනපතිට ලිපියක්

colombotoday

ETCA ළගම එයි.. තෙවන වටයේ සාකච්ඡා ජනවාරි මුල් සතියේ කොළඹදී

colombotoday

වැඩි ගාස්තු අය කරන අර්ධ සුඛෝපභෝගී බස් දෙසැම්බර් 31 දා සිට ඉවතට

colombotoday