ගහෙන් වැටිල මැරෙනවද? කරන්ට් වැදිල මැරෙනවද? ඉන්දියන් ගිලන් රථයට නගින්න පෙර දෙවරක් සිතන්න – GMOAcolombotoday11 August 2016 by colombotoday11 August 20160 ඉන්දියානු රජයේ ප්‍රධානයක් ලෙස නොමිලේ ලබා දි ඇති ගිලන් රථ සේවාවේ ගුණාත්මක භාවය අතිශයින්ම පහළ හා රොගීන්ගේ ජීවිත අවදානමට හෙළන තත්වයක තිබෙන බව රජයේ වෛද්‍ය... Read more
ඉන්දු ලංකා පාලම් නෑ.. ඒ වගේ දේශද්‍රෝහී අමන වැඩ මම කරන්නෑ – ජනපතිcolombotoday11 August 2016 by colombotoday11 August 20160 ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කරමින් පාලමක් ඉදිකිරීම සම්බන්ධයෙන් දෙරටේ රජයන් කිසිදු සාකච්ඡාවක් පවත්වා නොමැති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ... Read more
රාජ්‍ය ණය බර බිලියන 9500 ක් !colombotoday11 August 2016 by colombotoday11 August 20160 ශ්‍රී ලංකා රජයේ ණය ප්‍රමාණය රුපියල් බිලියන 9500 ක් ලෙසට දැනට වාර්තා වන බවත්, ඉදිරියේදී එම ප්‍රමාණය රුපියල් බිලියන 10,000 ක් වීමට ඉඩ තිබෙන බවත්,... Read more
CSN කෝටි 15ක් රාජසන්තකයි !colombotoday11 August 2016 by colombotoday11 August 20160 පුද්ගලික සමාගමක් විසින් පුද්ගලික බැංකුවක තැන්පත් කර තිබූ රුපියල් මිලියන 157.5ක මුදලක් රාජ සන්තක කරමින් එය මහ බැංගුවට පැවැරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණ අද (10දා) නියෝග... Read more
මගධයේ ධනානන්ද රජතුමා නැවත ඉපදිලා.. දැන් නම සිරිසේනද? රනිල්ද?colombotoday11 August 2016 by colombotoday11 August 20160 අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 152 වගන්තිය අනුව මුදල් පනතක් විශේෂයෙන්ම බදු පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර ඇමති මණ්ඩලයේ අනුමැතිය ලබා ගත යුතුයි. ස්ථාවර නියෝග 133 අනුව... Read more
මේ රටේ කොතනත්, ධර්මදේශනා නවත්වන්න අපට බෑ.. පොලීසිය කුලියාපිටියේ මව්ලවිට දන්වයිcolombotoday10 August 2016 by colombotoday10 August 20160 රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් විසින් කුලියාපිටියේ විහාරස්ථානයක අද (10) දින පැවැත්වීමට සූදානම් කර ඇති ධර්ම දේශනය නවත්වන ලෙස කුලියාපිටිය ජුම්මා මුස්ලිම් පල්ලියේ සභාපතිවරයා ඇතුළු... Read more
තමන්ට සලකපු අයට, ඇමති කිරිඇල්ල අතින් පයින් බඩකට පුරා සලකයි !colombotoday10 August 2016 by colombotoday10 August 20160 උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සම්බන්ධයෙන් පසුගිය සමයේ වැඩිපුරම කතාබහට ලක් වූ යේ ඔහු සිය අමාත්‍යාංශය සඳහා උපදේශකයන් පත් කරගැනීම සම්බන්ධයෙන් පැනනැගුණු... Read more
අවුරුදු 15කට මේ ආණ්ඩුව හොල්ලනව බොරු.. අපි ළග හොරු නෑ – ඇමතිනී තලතාcolombotoday10 August 2016 by colombotoday10 August 20160 වසර 05ක් සදහා ජනතාව ලබාදුන් බලය තවත් වසර 15ක් යන තෙක් නොවෙනස්වන බව විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරාළ මහත්මයි පවසයි. නිවිතිගල මැතිවරණ කොට්ඨාසයේ පැවති එජාප... Read more
අමාත්‍යාංශ වියදමට ෆොන්සේකා කෝටි 59ක් ඉල්ලයි.. පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවටcolombotoday10 August 2016 by colombotoday10 August 20160 ප්‍රාදේශීයසංවර්ධන ඇමති සරත් ෆොන්සේකාගේ සහ අමාත්‍යාංශයේ වියදම් වෙනුවෙන් රුපියල් කෝටි 59ක මුදලක් ඉල්ලා ආණ්ඩු පක්ෂය ඊයේ (09) පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. පුද්ගල පඩි නඩි,... Read more
හොරෙන් බදු ගහන්න ගිහින් තිබ්බ ටිකත් නැතිවුණා.. නීතිය හා පිළිවෙල ගැන මේ ආණ්ඩුව උගන්වන්න වෙනවාcolombotoday10 August 2016 by colombotoday10 August 20160 හොර පාරෙන් බදු ගහන්න ගිහින් ආණ්ඩුවට ලැබුණු බදු ටිකත් නැතිවුණු බව ජානිපෙ නායක,පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. මේ අය රටේ නීතිය හෝ රාජ්‍ය පාලනය... Read more