Colombo Today Local News

CSN කෝටි 15ක් රාජසන්තකයි !

csnපුද්ගලික සමාගමක් විසින් පුද්ගලික බැංකුවක තැන්පත් කර තිබූ රුපියල් මිලියන 157.5ක මුදලක් රාජ සන්තක කරමින් එය මහ බැංගුවට පැවැරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණ අද (10දා) නියෝග කළේය.

CSN නාළිකාව පිළිබඳව පොලිස් මූල්‍ය අපරාධ ඒකකය විසින් කරනු ලබන විමර්ශන වලදී මෙම මුදල් සොයාගත් අතර අදාළ සමාගමෙන් මේ පිළිබඳව විමසූ විට ඔවුන් පවසා ඇත්තේ එම මුදල් තමන්ට අයිති නැති බවත් එය රාජ සන්තක කිරීමට එරෙහි නොවන බවත්ය.

Related posts

සහල් තොග ප්‍රමාණවත් සැත්තැම්බර් වනතෙක් පමණයි – කෘෂිකර්ම ඇමති

colombotoday

මුලතිව් ධීවරයින්ට කඳුළු ගෑස් ප්‍රහාරයක්

colombotoday

බැන් කී මූන් එයි.. ආ පයින්ම උතුරට !

colombotoday

බූස්ටර් ජංගම එන්නත්කරණ වැඩසටහන අද සිට

colombotoday

වෛද්‍ය සභාවේ අලුත් සභාපතිට හූ සංග්‍රහයක් !

colombotoday

මෝටර් රථ රියැදුරු බලපත්‍ර ගාස්තු සංශෝධනය කෙරේ..

colombotoday