Colombo Today Local News

“දෙමළ සිසුන්ට සිංහල පොලීසියේ අණ තේරිලා නෑ.. උතුරට දෙමළ පොලීසියක් දෙනු“ වික්‍රමබාහු

wickramabahu333

යාපනයේදී විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමට එරෙහිව අද කොළඹ කොටුවේදී විරෝධතාවක් සංවිධානය කර තිබිණි. අදාළ මාර්ග බාධකයේ සිටියේ එක් දෙමළ පොලිස් නිලධාරියෙක් හැර අනිත් සියළු දෙනා සිංහලයන් බවත්, සිංහල නොදන්නා දෙමළ සිසුවාට “සිංහල පොලීසිය“ නවතින්න යැයි කීවේ මොන භාෂාවෙන්ද? ඔහුට ඒක තේරුණාද? යැයි ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න එහිදී ප්‍රශ්න කර සිටියේය.

උතුරට සිංහල පොලිස් නිලධාරීන් අනවශ්‍ය බවත්, දෙමළ පොලීසියක් උතුරට අවශ්‍ය බවත් එය ඉටුකරගන්නා තුරු තමන් සටන් වදින බවත් ඔහු එහිදී පැවසීය. ඔහු එහිදී වැඩිදුටත් දැක්වූ අදහස් පහත වීඩියෝවෙන්.

Related posts

ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණයක් – ජනපති කියයි.

colombotoday

පනත් කෙටුම්පත් දෙකකට කතානායකගේ සහතිකය

colombotoday

මහින්ද රාජපක්ෂ අගමැති කිරීම ව්‍යවස්ථා විරෝධී නෑ… එංගලන්තෙත් ඔහොම දේවල් වෙනවා – නෙස්බි සාමි

colombotoday

නීතීඥ සහාය නොමැතිව විමල් විරවංශ අධිකරණයේ කරුණු දක්වයි

colombotoday

පොදුජන පෙරමුණට සහය පලකළ දේශපාලන පක්ෂ රැසක් එජාපය සමග එක්වෙයි

colombotoday

පසුගිය වසරේ අනුමත මුදලටත් වඩා දෙගුණයක් රජය ණය අරන් !

colombotoday