වැට් බදු ඉහළ දමන්නේ මාස 9කට පමණයි.. ඉන්පසු දිගටම සහනcolombotoday14 September 2016 by colombotoday14 September 20160 වැට් බද්ද ඉහළ දැමීමට යෝජනා කෙරෙන නව සංශෝධිත කෙටුම්පත ක්‍රියාත්මක කරන්නේ මාස නමයක කාලයක් සදහා පමණක් බවත්, ඉන්පසු බදු ක්‍රමය සරල කොට සහන ලබාදීමට කටයුතු... Read more
ඒකීය ලේබලයෙන් එන ෆෙඩරල් ව්‍යවස්ථාව ගැන විමල්ගෙන් විවරණයක් !colombotoday14 September 2016 by colombotoday14 September 20160 ඒකීය ලේබලය යටතේ ෆෙඩරල් ව්‍යවස්ථාවක් රැගෙන ඒමට වත්මන් ආණ්ඩුව ඉතාමක් සූක්‍ෂ්ම ලෙස කටයුතු කරමින් සිටින බවත් එබැවින් ‘ලේබලේ මොනවා තිබුණත් බෝතලේ ඇතුළේ තිබෙන්නේ කුමක්ද? ’... Read more
වැට් බදු සංශෝධන පනතට කැබිනට් අනුමැතියcolombotoday13 September 2016 by colombotoday13 September 20160 වැට් බදු සංශෝධන පනත් කෙටුම්පතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. අදාළ පනත් කෙටුම්පත අද (31) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කළ අතර ඊට මෙලෙස... Read more
“සාම්පූර් ගල් අගුරු බලාගාරය ඉදිකරන්නේ නෑ“ – අමාත්‍යාංශය අධිකරණයට කියයිcolombotoday13 September 2016 by colombotoday13 September 20160 සාම්පූර්හි ගල්අඟුරු බලාගාරයක් ඉදි නොකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය අද(13දා) ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රකාශ කළේය. සීමාසහිත පරිසර පදනම සාම්පූර් බලාගාරයට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක්... Read more
ජාත්‍යන්තර අධිකරණය, අතුරුදන්වූවන්ගේ කාර්යාලය දින 90ක් ඇතුළත – UN නිර්දේශ කරයිcolombotoday13 September 2016 by colombotoday13 September 20160 එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අතුරුදන් වූවන් පිළිබඳ සෙවීමේ ක්‍රියාකාරී කණ්ඩායම දින 90ක් තුළ ක්‍රියාත්මක කළ යුතු බවට දැක්වෙන නිර්දේශ රජය වෙත ඉදිරිපත් කර ඇති අතර ජාත්‍යන්තර... Read more
මෛත්‍රී එදත් කරේ නහයෙන් අඩන එකයි… පම්පෝරිය විතරයි, වැඩ නෑ.. යුද්ධ කාලෙ මෙයා හිටියනම් විනාසයිcolombotoday13 September 2016 by colombotoday13 September 20160 එදා මහින්ද මහත්තයා දුම්කොල බද්ධ දාන්න දුනේ නැතැයි කියලා වත්මන් ජනාධිපතිවරයා චෝදනා කල බවත්, අද ඔහු රටේ ජනාධිපතිවරයා බවට පත්ව තිබියදීත් දුම්කොල බද්ධ පනවා ගත... Read more
“මයිලෝ“ පාසල්වල විකිණීම නීති විරෝධීයි.. පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය අධිකරණයටcolombotoday13 September 2016 by colombotoday13 September 20160 2015/35 දරණ අධ්‍යපන අමාත්‍යාංශ චක්‍රලේඛණයේ පාසල් ආපනශාලා සදහා ලබාදී ඇති උපදෙස් සංග්‍රහයට අනවු, පාසල් ආපනශාලා තුළ චොකලට් පානයන් අලෙවිකල නොහැකි බව පාරිභෝගිකයන් සුරැකීමේ සංවිධානයේ සභාපති... Read more
“ETCA අත්සන් කිරීම ළගදීම.. නිල සාකච්ඡාවට ඉන්දීය වාණිජ ඇමතිනිය එනවා” – ආචාර්ය හර්ෂcolombotoday13 September 2016 by colombotoday13 September 20160 ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අත්සන් කිරීමට යෝජිත ආර්ථික සහ තාක්ෂණ සහයෝගීතා ගිවිසුම (ETCA) පිළිබදව ද්විපාර්ශවීය සාකච්ඡා සදහා ඉන්දීය වාණිජ අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය ළගදීම... Read more
“ගුටි කෑ ශ්‍රී ලංකා තානාපති ඔත්තුකරුවෙක්.. වහාම මැලේසියාවෙන් පිටුවහල් කරනු” – වයිකෝcolombotoday13 September 2016 by colombotoday13 September 20160 පසුගියදා පහරකෑමට ලක්වූ මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ඊබ්‍රහීම් අන්සාර්, රාජ්‍යතාන්ත්‍රික භූමිකාවෙන් ඔබ්බට ගොස් ඔත්තුකරුවෙකු ලෙස කටයුතු කරමින් ඇතැයි චෝදනා කරන ඉන්දීය ද්‍රවිඩ මුනේත්‍ර කසාගම්... Read more
මාත් “සරණ“ පූසා වගේ.. හදන්නම බෑcolombotoday13 September 2016 by colombotoday13 September 20160 හිරේ දමා තමාව හීලෑ කර ගත නොහැකි බවත් යකාට බයනම් සොහොනේ ගෙවල් හදන්නේ නැති බවත් පිවිතුරු හෙළ උරුමයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා... Read more