වසර 68කට පසු සුපිරි සඳක් පායයි !colombotoday12 November 2016 by colombotoday12 November 20160 ඉල් පුර පසළොස්වක පොහොය දිනය එළැඹෙන ලබන 14 වැනිදා පෘථිවි වාසීන්ට සුපිරි සඳක් (Super Moon) දර්ශනයට අවස්ථාවක් උදාවන බව ශ්‍රී ලංකා ග්‍රාහලෝකාගාරය පවසයි. වසර 68... Read more
නැගෙනහිර ගම්බිම් වලින් සිංහල ජනතාව පන්නා දැමීමට එරෙහිව මඩකලපුවේ විරෝධතා !colombotoday12 November 2016 by colombotoday12 November 20160 මඩකලපුව දිස්ත්‍රික්කයේ මංගලගම කෙවිලියාමඩු පුළුකුනාව යන ගම්මානවල වාසය කරන සිංහල ජනතාවට එම ගම්මාන අත්හැර යන ලෙසට TNA විසින් බලපෑම් කරන බව පවසමින් ඊයේ (11) පෙරවරුවේදී... Read more
අයවැය අස්සේ ජල ගාස්තුවත් 30%කින් වැඩි කෙරේ.. ගැසට් නිවේදනයත් එයිcolombotoday12 November 2016 by colombotoday12 November 20160 දෙසැම්බර් මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ජල ගාස්තුව 30%කින් ඉහළ දමන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි. ඊට අදාල ගැසට් නිවේදනයද මේ... Read more
සංහිදියාවට බාධාවක්.. අම්පාර, ඉරක්කාමම්හි බුදු පිළිමය ඉවත් කරන්න.. පල්ලි සම්මේලනය ඉල්ලයිcolombotoday12 November 2016 by colombotoday12 November 20161 අම්පාර, මානික්කමඩු, ඉරක්කාමම් ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති බුදු පිළිම වහන්සේ නමක් එම ස්ථානයෙන් ඉවත් කරන්නැයි “ඉරක්කාමම් සමස්ථ පල්ලි සම්මේලනය“ නම් පරිසක් විසින් ඉරක්කාමම් ප්‍රාදේශීය ලේකම්වරයාට... Read more
“සංඝයාවහන්සෙ බුද්ධාගමෙන් ආබාධිත වෙලා“ අගමැතිගේ කතාවෙන් පාර්ලිමේන්තුව ගිනියම්colombotoday12 November 2016 by colombotoday12 November 20160 ජනධිපති ලේකම් කාර්යාලය අසලදී ආබාධිත රණවිරුවන්ට පහරදීම සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී උණුසුම් වචන හුවමාරුවක් සිදුවුණා. විශ්‍රාම වැටුප ඉල්ලා උද්ඝෝෂණය කළ ආබාධිත රණවිරුවන් පිරිසකට ජනාධිපති ලේකම් කාර්යාලය... Read more
විග්නේෂ්වරන් උතුරට එක්සත් ජාතීන්ගේ හමුදා මැදිහත්වීමක් ඉල්ලයිcolombotoday12 November 2016 by colombotoday12 November 20160 උතුරේ නිසි පාලනයක් නැති බව දක්වමින් එක්සත් ජාතින්ගේ සාම හමුදාවක් මේ රටට ගෙන ඒමේ අරමුණින් උතුරු මහ ඇමති සී වී විග්නේෂ්වරන් උතුරට ජාත්‍යන්තර මැදිහත්වීම ලබාදෙන්නැයි... Read more
“උතුරේ දෙමළ ජනතාවගේ ගැටළු විසදීම මගේ යුතුකමක්“ – ජනපතිcolombotoday12 November 2016 by colombotoday12 November 20160 උතුරේ දෙමළ ජනතාවගේ ගැටලූ විසදීම තම යුතුකමක් ලෙස සලකන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඉන්දියාවේ හින්දු පුවත්පත සමඟ සම්මුඛ... Read more
අලුත් ජනපතිගේ විදේශ ප්‍රතිපත්තියට මෙරට ඇමරිකානු තානාපති එරෙහිවෙයිcolombotoday12 November 2016 by colombotoday12 November 20160 ඇමෙරිකානු නව ජනාධිපති ලෙස පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඇමෙරිකානු විදේශ පිළිවෙත වෙනස් කරන බවට කළ ප්‍රකාශයට පටහැනිව මෙරට ඇමෙරිකානු තානාපති අතුල් කේශාප් තම රටේ විදේශ... Read more
සිංහල – මුස්ලිම් කොටවන්න මූණුපොතේ ප්‍රචාර කරන අන්තවාදීන් අත්අඩංගුවට ගන්නවාcolombotoday12 November 2016 by colombotoday12 November 20160 ආගමික ප්‍රචාරයන් හරහා සිංහල හා මුස්ලිම් ජනතාව එකිනෙකා කෙටවීමේ ව්‍යාපාරයක ඇතැම් අන්තවාදි පිරිස් යෙදී සිටින බවත් එවැනි ප්‍රකාශ මුහුණ පොත හරහා ප්‍රචාරය කරන පුද්ගයින් අත්අඩංගුවට... Read more
පොලිස් ප්‍රහාරයෙන් ආබාධිත රණවිරුවාගේ අනිත් ඇසත් අන්ධ වේ.. ආබාධිත බිරිද මාධ්‍ය හමුවේ හඩා වැටෙයිcolombotoday12 November 2016 by colombotoday12 November 20160 ආබාධිත රණවිරුවන් විසින් පසුගියදා සිදුකළ විරෝධතාවයේදී එල්ල වූ පොලිස් කදුළුගෑස් ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ යුද්ධයේදී එක් ඇසක පෙනීම අහිමිවූ රණවිරු මිහිරාජ්ගේ අනිත් ඇසෙත් පෙනීම... Read more