Colombo Today Local News

වසර 68කට පසු සුපිරි සඳක් පායයි !

26522ඉල් පුර පසළොස්වක පොහොය දිනය එළැඹෙන ලබන 14 වැනිදා පෘථිවි වාසීන්ට සුපිරි සඳක් (Super Moon) දර්ශනයට අවස්ථාවක් උදාවන බව ශ්‍රී ලංකා ග්‍රාහලෝකාගාරය පවසයි.

වසර 68 කට පසු පෘථිවි වාසීන්ට උදාවන මෙහිදී චන්ද්‍රයා 14%ක ප්‍රමාණයකින් විශාලව දිස්වන අතර 30%ක ප්‍රමාණයකින් දීප්තිය වැඩිවී දැකගත හැකි බවද සඳහන් කරයි.

මින් පෙර මෙවැනි අවස්ථාවක් සිදුවී ඇත්තේ 1948 වසරේදී වන අතර නැවතත් මෙවැනි සුපිරි සඳක් පෘථිවි වාසීන්ට දැකගත හැකි වන්නේ 2034 නොවැම්බර් මස 25දින බවද ශ්‍රී ලංකා ග්‍රාහලෝකාගාරය වැඩිදුරටත් පවසයි.

Related posts

තිස්ස කුට්ටිආරච්චි මාස හයක වැටුප පරිත්‍යාග කරයි

colombotoday

ලංවිම සභාපති ඉල්ලා අස්වෙයි

colombotoday

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපතිට Pick Me කුණුහරුපෙන් අමතයි.

colombotoday

ශ්‍රී ලාංකික අපි මියන්මාර් බෞද්ධ ජනතාව සමගයි !

colombotoday

පාස්කු කොමිසම පරීක්ෂණයක් පැවැත්වීමට නිර්දේශ කල මරාගෙන මැරුණු ජමීල්ගේ මාමාව ඇමති කෙහෙළිය ගුවන් විදුලි සංස්ථාට පත්කරලා.

colombotoday

සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලක ගින්නක්

colombotoday