වසර 10කට පසු ප්‍රයිවට් බස් නැති ගාලු පාරේ සිදුවූ ලස්සන වෙනස !colombotoday2 December 2016 by colombotoday2 December 20160 අද දවසේ පුද්ගලික බස්රථ වර්ජනයත් එක්කම කාගෙත් කතාබහ ඒ ගැන. පාරවල් පාළුවට ගිහින් කියල කට්ටය කියද්දී තවත් සමහරුන් කියන්නේ අද පාර හරිම ලස්සනයි, වාහනත් පිළිවෙළට... Read more
කඩාකප්පල් කිරීම් මැද ශාසනාරක්ෂක සභාව හෙට මඩකලපුවටcolombotoday2 December 2016 by colombotoday2 December 20160 ජාතික සංවිධාන කිහිපයක් එකමුතුවෙන් ආරම්භකරන ලද ශාසනාරක්ෂක සභාව විසින් සිදු කරන මඩකලපු සංචාරය හෙට(3) වන දින සිදුකිරීමට සුදානම් බව එම සංවිධානය පවසනවා. දිවයිනේ සියළු ප්‍රදේශවලින්... Read more
පොලිස්පති හා නීතිය නවන පොලිෂ්පති !colombotoday2 December 2016 by colombotoday2 December 20160 මෙරට පොලිෂ් බාසුන්නැහෙලා ඉන්නවා. ඒ අයගේ කටයුත්ත ලී බඩු ආදිය පොලිෂ් කිරීම එනම් ඒවා ඔප දැමීම. පොලිෂ්පති කියන්නේ ඔප දමන්නන්ගේ ප්‍රධානියාට. එක එක අය විවිධ... Read more
ඥාණසාර හිමි අත්අඩංගුවට ගන්න ඉල්ලා තව්හීද් ජමාත් පොලීසි යයි !colombotoday2 December 2016 by colombotoday2 December 20160 බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අත්අඩංගුවට ගන්නැයි ඉල්ලමින් තව්හීද් ජමාත් සංවිධානයේ සාමාජිකයකු කිරුළපණ පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. අංක 167, වජිරඥාණ... Read more
රට පුරා ලංගම බස්රථවල මැර ප්‍රහාර.. බස්වලට පොලිස් ආරක්ෂාව !colombotoday2 December 2016 by colombotoday2 December 20160 වර්ජනයේ නොයෙදෙමින් ධාවනය කරන පෞද්ගලික බස්රථවලට දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී මැර ප්‍රහාර එල්ල වී තිබෙන බව වාර්තා වනවා. ගල්කිස්ස ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු ශ්‍රී ලංගම... Read more
ඩෑන් ප්‍රියසාද් ඇප මත නිදහස්colombotoday2 December 2016 by colombotoday2 December 20160 ජාතිවාදය අවුලවන ආකාරයේ ප්‍රකාශ සිදු කළේය යන චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධානාගාරගත කල ඩෑන් ප්‍රියසාද් අද යළිත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ... Read more
සම්බන්ධන්ලාගේ ෆෙඩරල් නාඩගමේ සැබෑ අරමුණ හදුනාගනිමු !colombotoday2 December 2016 by colombotoday2 December 20160 එදා ජී. ජී. පොන්නම්බලම්ලා නිදහසට පෙර ර`ගදැක්‌වූ ”පනහට පනහ” සම අයිතිවාසිකම් නා`ඩගමේ තිර පිටපත බණ්‌ඩාරනායක සහ චෙල්වනායගම් විසින් 1957 දී ”ෆෙඩරල් නාඩගම” බවට සංස්‌කරණය කරන... Read more
ඉල්ලීම් ලැබෙන තුරු බස් වර්ජනයේ.. රටපුරා මගීන් මහ පාරේ !colombotoday2 December 2016 by colombotoday2 December 20160 මාර්ග වැරදි සඳහා දඩ මුදල් වැඩි කිරීමට විරෝධය පල කරමින් පෞද්ගලික බස් සංගම් කිහිපයක් විසින් අද (02) අළුයම සිට ආරම්භ කරන ලද බස් වැඩ වර්ජනය... Read more
ජනපති සිරිසේනට ඇමරිකාවේ උප ජනාධිපතිගෙන් ඇමතුමක් !colombotoday2 December 2016 by colombotoday2 December 20160 ශ්‍රී ලංකාව සමග තවදුරටත් සහයෝගයෙන් කටයුතු කරන බවට හා ශ්‍රී ලංකාවේ සංවර්ධන වැඩසටහන්වලට සහය දක්වන බවට අමෙරිකාවේ මීළග උප ජනාධිපතිවරයා ලෙස තේරීපත් වී සිටින මයික්... Read more
“සෙනසුරාදා මඩකලපු යන සිංහලයට මුහුණ දෙන්න සුදානම් වන්න“ TNA මන්ත්‍රී සතාසිවම්colombotoday1 December 2016 by colombotoday1 December 20160 මඩකලපුව මංගලාරාමධිපති අම්පිටියේ සුමනරතන හිමි විසින් සිදුකල ආරාධනයකට අනුව සියලු ජාතික සංවිධාන එකමුතුවෙන් ආරම්භකරන ලද ශාසනාරක්ෂක සභාව විසින් දෙසැම්බර් 3 වන සෙනසුරාදා දින වැනසීයන නැගනහිර... Read more