යුද්ධය කළ බුද්ධි අංශ නිලධාරීන් දැන් නාකියි.. ඔවුන් ගෙදර යවා අපි නවීන හමුදාවක් හදනවා !colombotoday8 December 2016 by colombotoday8 December 20160 යුද්ධය සමග සටන් කල නිළධාරීන් සියළු දෙනා හොදින්ම දන්නා බවත්, ඒ අයගේ සේවය අගය කරන නමුත් සේවය දීර්ඝ කරන්නට යෑමෙත් තවත් වසර 10කින් පසුව ඉතිරිවන්නේ... Read more
බැසිල් එජාපයේ ප්‍රබලයන් තිදෙනෙකු සමග රහස් සාකච්ඡා !colombotoday8 December 2016 by colombotoday8 December 20160 බැසිල් ඔහුගේ පොහොට්ටුව ඉදිරියට ගෙනයන්නේ මහින්ද රාජපක්ෂගේ නම යොදාගනිමින් බවත් එසේ වුවද මහින්ද රාජපක්ෂ මහතා එම පක්ෂයේ සාමාජිකත්වය හෝ මෙතෙක් ලබාගෙන නැති බවත් විද්‍යා තාක්ෂණ... Read more
ඇති තරම් තිබියදී අධ්‍යාපන අමාත්‍යාංශයට සැප වාහන 7ක් ගනී.. වියදම නම කෝටිය පනීcolombotoday8 December 2016 by colombotoday8 December 20160 අවශ්‍ය තරම් වාහන තිබියදීත් වසර පහකට රුපියල් නව කෝටි හතළිස් පන්ලක්‍ෂයක බදු පදනම මත අති සුඛෝපභෝගී වාහන හතක් කුලියට ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.අමාත්‍යාංශ... Read more
ආණ්ඩුවේ පත්තරේ ජනමාධ්‍ය ලේකම්වත් බයිට් කරයි.. ඡායාරූපයක් අමුතු විදිහට විකෘති කරලා !colombotoday7 December 2016 by colombotoday7 December 20160 පත්තර කලාවේ මහ ගෙදර ලෙස හැදින්වෙන දිනමිණ පුවත්පතේ වත්මන් මාධ්‍ය භාවිතාව පිළිබදව පසුගිය සමයේ අවස්ථා කිහිපයකදී විවේචනාත්මක අදහස් පලවුණා. ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ඡායාරූපයක් විකෘති කර... Read more
යහපාලන සමාදාන තාප්පයක්, සාම කුළුණක් උතුරේ හැදෙයි.. බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පහළට දැමේcolombotoday7 December 2016 by colombotoday7 December 20160 උතුරු දකුණු සංහිඳියාව වෙනුවෙන් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා මෙහෙයවනු ලබන විශේෂ වැඩසටහන් පෙළ යටතේ එක් පියවරක් වශයෙන් දකුණු පළාතේ ස්වාමීන් වහන්සේලා උතුරු පළාතේ කෝවිල් වෙත... Read more
ලෝකෙ ලොකුම නත්තල් ගහේ වැඩ නවතී.. අගරදගුරු ප්‍රකාශයෙන් අර්ජුන පසුබසී !colombotoday7 December 2016 by colombotoday7 December 20160 මුදල් නාස්තියක් බවට විවේචන එල්ලවීමෙන් පසුව ගාලු මුවදොර පිටියේ ඉදිකරමින් තිබූ නත්තල් ගසේ ඉදිකිරීම් කටයුතු නැවැත්වීමට ඇමති අර්ජුන රණතුංග තීරණය කරන ලදැයි වරාය නියෝජ්‍ය අමාත්‍ය... Read more
කරුණාට ඇප.. රට ගමන් තහනම් !colombotoday7 December 2016 by colombotoday7 December 20160 හිටපු නියෝජ්‍ය ඇමති විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ව දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (07) නියෝග කළේය. එ අනුව රුපියල් දස... Read more
උඩුවේ හිමිගේ පන්සලේ උදෑසන ශබ්ද විකාශනය තහනම්… අධිකරණයෙන් නියෝගcolombotoday7 December 2016 by colombotoday7 December 20160 කිරුළපන ඇලන් මැතිණියාරාම විහාරස්ථානයේ ශබ්ද විකාශන යන්ත්‍රය සෑම දිනකම උදෑසන 5 සිට 6 දක්වා ක්‍රියා විරහිත කර තබන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහ මහත්මිය... Read more
ලංකාවට එරෙහි ජිනීවා යෝජනාවට සහාය දුන් තානාපතිනිය ගෙදර යයි: ඩයස්‌පෝරාව සහ අල් හුසේන් අර්බුදයකcolombotoday7 December 2016 by colombotoday7 December 20160 ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා යෝජනාව ගෙන ඒමේ ක්‍රියාවලියට සහාය දැක් වූ ස්‌විස්‌ටර්ලන්තයේ ඇමරිකානු තානාපති සුසැන් ලෙවිනේ ජනවාරි 20 දා සිට සිය ධුරයෙන් ඉල්ලා අස්‌වීම නිසා... Read more
නව ව්‍යවස්ථාව ගැන ඒකාබද්ධ විපක්ෂය මිරිහානේදී තීන්දුවක් ගනී !colombotoday7 December 2016 by colombotoday7 December 20160 ආණ්ඩුක්‍රම නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය විසින් ඉදිරිපත් කොට ඇති අනුකාරක සභා වාර්තාවල සඳහන් ඇතැම් නිර්දේශවලට කිසිසේත් එකඟවිය නොහැකි බැවින් ඒවා සංශෝධනය... Read more