මුදල් ඇමති “සර්“ටත් පොලිස්පතිගෙන් ඇමතුමක්.. නාමල් ගැනත් කියයි ! (Video)
මුදල් අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවක් අතරතුරදී මුදල් ඇමති රවි කරුණානායක මහතාට පොලිස්පති පූජිත ජයසුන්දරගෙන් දුරකතන ඇමතුමක් ආවේය. මෑතකදී නිට්ටඹුවේදී ප‍්‍රභූ දියණියක් පොලිස් අණ නොතකා වාහනයක්...