Category : Colombo Today Local News

බදුර්දීන් නොනවතී.. යහපාලන අනුහසින් විල්පත්තුවේ තව අක්කර 600ක් ගිලී !

colombotoday
විල්පත්තුව යනු ලංකාවේ පිහිටා තිබෙන සංඛ්‍යාත්මකව ඉහළ ෙජෙවවිවිධත්වයක් වාර්තා වන විශාලතම ජාතික වනෝද්‍යානයයි. එය වන පද්ධති කිහිපයක එකතුවකි. වනපෙතේ වෙසෙන වැලිකටුස්සන්ගේ සිට ගොඩබිම වෙසෙන දැවැන්තම...

ලොතරැයි පතක මිලත් 1 දා සිට වෙනස් වෙයි !

colombotoday
දැනට රුපියල් 20 කට අලෙවි කරන ජාතික ලොතරැයි මණ්ඩලයේ හා සංවර්ධන ලොතරැයි ආයතනයේ සියලු ලොතරැයිපත් ලබන ජනවාරි 1 වනදා සිට රුපියල් 30 ක් වනු ඇති...

ජනපති වාර්තාවක් තියයි.. වෙබ් අඩවිවලටත් රතු එළි දල්වයි !

colombotoday
අපහාසාත්මක අයුරින් තොරතුරු වාර්තාකරන වෙබ් අඩවිවලට එරෙහිව ඉදිරියේදී නව නීති සකස් කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහකා අධිකරණ සේවා නිලධාරින්ගේ වාර්ෂික සම්මේලනයට එක්වෙමීන් අද (19)...

පුංචි ඡන්දයට තවත් බාධකයක්.. තව කල්යන ලකුණු.. හේතුව මැතිවරණ කොමසාරිස් කියයි

colombotoday
සීමා නිර්ණය ගැසට් කිරීමෙන් පමණක් පළාත් පාලන ආයතන මැතිවරණය පැවැත්විය නොහැකි බවත්, තවත් ගැසට් නිවේදන දෙකක් මැතිවරණය පැවැත්වීමට නිකුත් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව...

විග්නේෂ්වරන් – සම්බන්ධන්, ආණ්ඩුකාරයාගේ තටු කපා විධායක බලතල පළාත්සභාවට ඉල්ලයි

colombotoday
නව ව්‍යවස්ථාවෙන් පළාත් ආණ්ඩුකාරවරුන්ගේ විධායක බලතල සම්පූර්ණයෙන්ම කප්පාදු කර, ආණ්ඩුකාරවරයා නාමිත තනතුරක් බවට පත්කල යුතු බව උතුරු පළාත් සභාව සහ ද්‍රවිඩ සන්ධානය රජයට යෝජනා කර...

අගමැති ඉන්දියාවේ වන්දනාවකට යයි !

colombotoday
ඉන්දියාවේ තිරුමාලා හි තිරුපති කෝවිලේ ආගමික වතාවත් සඳහා එක්වීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 21දා ඉන්දියාවට පැමිණීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. අග්‍රමාත්‍යවරයා 22...

ඇමති චම්පික රණවකට එරෙහිව ප්‍රබල චෝදනාවක් ! (Video)

colombotoday
බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පක රණවකට එල්ල වී ඇති ප්‍රබල චෝදනාවක් පිළිබදව Slvlog වෙබ් අඩවිය ඔස්සේ මෙලෙස කරුණු හෙළිකර තිබෙනවා....

“කනවනම් හවුලේ කමු“ – දුමින්දගෙන් එජාප ඇමතිලාට යෝජනාවක්

colombotoday
වර්තමානයේ කරළියට පැමිණ ඇති එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරයකුගේ මෙගා ඩීල් සම්බන්ධයෙන් පසුගිය කැබිනට් රැස්වීමේදී කථාබහක් ඇතිවිය. කොළඹ වරාය සම්බන්ධ ගැටලුවකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ...

අගමැතිගේ තීරණයකට ජනපති එරෙහි වෙයි.. ආණ්ඩුව ගිණියම් වෙයි.. ‘සම්මුතිය‘ දෙදරණ ලකුණු !

colombotoday
හම්බන්තොට වරාය චීනයට විකුණා දැමීම සදහා අගමැතිවරයා ගෙන ඇති තීරණය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කිසිසේත්ම එකග නැති බව වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත...

රට ඉදිරියේ භයානක තත්ත්වයක්.. භික්ෂූන් එකට එක් විය යුතු වෙලාවයි මේ – ගැටඹේ නාහිමි

colombotoday
රටේ අනාගතය ගැන හිතන්නටවත් බෑ. මහා භයානක තත්වයක් උදාවෙලා තියෙන්නෙ. යාන වාහන, මුදල් නොයෙක් ජාති දීල හැම දේකටම අත උස්සල සම්මත කරන්න ඔළුගෙඩි ටිකක් හදාගෙන...