කුරානය තහනම් කරනු – පොලිස් මුලස්ථානයට පැමිණිල්ලක්colombotoday31 December 2016 by colombotoday31 December 20160 ඉස්ලාම් ආගමික ග්‍රන්ථය වන කුරනයට එරෙහිව ඊයේ කොළඹ කොටුව පොලිස් මුලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ශ්‍රී ලංකා ජමයතුල් උලමා සංවිධානය, ශ්‍රී ලංකා තවුහිඩ් ජමාත් සංවිධානය... Read more
ජනපතිගේ ගමේ පොදු වැසිකිලියේ දිවි ගෙවන අසරණ පවුලක්colombotoday31 December 2016 by colombotoday31 December 20160 පරාක්‍රම සමුද්‍රය අසල ඇති දේවාලයට යාබද පොදු වැසිකිලිය නිවස බවට පත්කරගන ජිවත්වන පවුලක් පිලිබදව අපට වාර්තා වුනා. යුවලක් තම දරුවාද එහි තබාගන ජීවත්වන්නේ ජිවත් වීම... Read more
ඕනිම වෙලාවක එනවා – බදුර්දින්ගෙන් බැසිල්ට සහතිකයක්colombotoday31 December 2016 by colombotoday31 December 20160 2017 වසරේදී ආණ්ඩු මාරුවක් සදහා ඒකාබද්ද විපක්ෂය විසින් ගෙනයන වැඩපිළිවෙල යම්තාක් දුරකට සාර්ථක වෙමින් පවතින බව වාර්තා වෙනවා. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ ආණ්ඩුව... Read more
සූර සරදියෙල්ගේ නමත් බ්‍රිතාන්‍ය දේශද්‍රෝහී ලයිස්තුවෙන් ඉවතට !colombotoday31 December 2016 by colombotoday31 December 20160 බ්‍රිතාන්‍ය ආක්‍රමණිකයන් විසින් දේශද්‍රෝහීන් ලෙස නම් කෙරුණු තවත් ජාතික විරුවන් කිහිප දෙනෙකුගේ නම් එම ලයිස්තුවෙන් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. බ්‍රිතාන්‍යයන් විසින් දේශද්‍රෝහීන් ලෙස නම්... Read more
ජනතාව බදු ගින්නේ.. 2017 නව වසරට මුදල් අමාත්‍යාංශයෙන් ගිනිකෙළි සංදර්ශනයක් !colombotoday31 December 2016 by colombotoday31 December 20160 2017 නව අවුරුදු උදාව වෙනුවෙන් විශේෂ ගිනිකෙළි සංදර්ශනයන් කොළඹ ගංගාරාම පාරේ බේරේ වැව ආශ්‍රිතව පැවැත්වීමට කටයුතු යොදා ඇති බව මුදල් අමාත්‍යාංශ මාධ්‍ය ඒකකය පවසයි. දෙසැම්බර්... Read more
ඉන්දියාවට ඔළුව නවන්න බෑ කියා ඛනිජ තෙල් ලොක්කා ඉල්ලා අස් වෙයි!colombotoday30 December 2016 by colombotoday30 December 20160 කැබිනට් අනුමැතිය අනුව පවරා ගත් චීන වරායේ තෙල් ටැංකි දහසයක් නිරීක්‍ෂණයට ගිය ඛනිජ තෙල් සංස්‌ථාවේ ඉංජිනේරුවරයකු ඇතුළු නිලධාරීන් තිදෙනකු ඊයේ (29 දා) පෙරවරුවේ ඉන්දියානු තෙල්... Read more
අන්තවාදී අරාබිකරණය නවතනු !.. කොටුවේ විරෝධතා (Video)colombotoday30 December 2016 by colombotoday30 December 20160 රට පුරා හිස ඔසවන ඉස්ලාමීය අන්තවාදයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලමින් කොළඹ කොටුව දුම්රියපොල ඉදිරිපිටදී අද (30) උද්ඝෝෂණයක් පැවැත්විණි. “සිංහලේ ජාතික සංවිධානය“ විසින් පැවැත්වූණු මෙම... Read more
විල්පත්තු සංහාරය ගැන ජනපති ගත් දැඩි තීන්දුව මෙන්න !colombotoday30 December 2016 by colombotoday30 December 20160 විල්පත්තුව අභය භූමියට අයත් වන ප්‍රදේශය තවදුරටත් පුළුල් කරමින් දැනට වන ජීවි දෙපාර්තමේන්තුවට අයත් නොවන ඒ ආශ්‍රිත සියලූම වන බිම් ද ඇතුළත්වන ආකාරයට වනජීවි කලාපයක්... Read more
ප්‍රියංකර ජයරත්න ඇමතිකම අතහරී.. ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිට යවයිcolombotoday30 December 2016 by colombotoday30 December 20160 පළාත් සභා, පළාත් පාලන සහ ජනමාධ්‍ය රාජ්‍ය ඇමති ප්‍රියංකර ජයරත්න මහතා සිය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යවා ඇති බව... Read more
ජනපති මැදුරේ විශේෂ සාකච්ඡාවක්.. ජනපති විල්පත්තුව ගැන දැඩි තීන්දුවක් ගනී !colombotoday30 December 2016 by colombotoday30 December 20160 විල්පත්තුව රක්ෂිතය ආශ්‍රිතව නැවත වරක් ආරම්භ වී ඇති දැවැන්ත වන සංහාරය පිළිබදව විශේෂ සාකච්ඡාවක් අද පෙරවරුවේ ජනාධිපති මන්දිරයේදී සිදුවී තිබෙන බව වාර්තා වනවා. ජනාධිපති මෛත්‍රීපාල... Read more