එජාප – ශ්‍රීලනිප දීගය ඉවර වෙන දිනය ගැන තවත් ඉගියක්colombotoday5 January 2017 by colombotoday5 January 20170 ජාතික ආණ්ඩුවේ දීගය ඉදිරි පළාත් පාලන මැතිවරණය තෙක් පැවතීම අවිනිශ්චිත බව බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවපි‍්‍රය මහතා පවසයි. හෝමාගම ප‍්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඒ... Read more
හම්බන්තොට ගැන රජයෙන් විශේෂ නිවේදනයක් !colombotoday5 January 2017 by colombotoday5 January 20170 හම්බන්තොට ඇතුළුව ශ්‍රී ලංකාවේ දක්ෂිණ සංවර්ධනය පිළිබඳව රජයේ ප්‍රවෘත්ති අධෂ්‍යක් හිල්මි මොහොමඩ් මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. දකුනේ සංවර්ධනය පිළිබඳව අත්සන් තබන ගිවිසුම් පිළිබඳව... Read more
චන්ද්‍රිකාගේ සංහිදියා බලකායේ වාර්තාව රජයට.. විදෙස් විනිසුරුවන් ගෙන්වන්න නිර්දේශ කෙරේcolombotoday4 January 2017 by colombotoday4 January 20170 යුද්ධයේ අවසාන භාගයේදී සිදු වූ බව පැවසෙන යුද අපරාධ චෝදනා ඇතුළු බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් පරීක්ෂා කෙරෙන අධිකරණ යාන්ත්‍රණයට එක් විදේශීය විනිසුරුවකු හෝ සම්බන්ධ විය... Read more
කබීර් හෂීම්ගේ ගෙදරට එන වාහන නවත්තන්න රාජගිරියේ ඇලක් ගොඩ කරයි..colombotoday4 January 2017 by colombotoday4 January 20170 එක්සත් ජාතික පක්ෂ ලේකම් කබීර් හෂීම් මහතාගේ නව නිවස ඉදිකර ඇති රාජගිරිය (රෝයල් පාර්ක් මහල් නිවාස සංකීර්ණය අසල) පිහිටි ඇල මාර්ගය නීතිවිරෝධී ලෙස ගොඩ කෙරෙමින්... Read more
ඥාණසාර හිමි සිංහලේට ආයුබෝවන් කියන්න සැරසෙයි !colombotoday4 January 2017 by colombotoday4 January 20170 බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ජාතික ව්‍යාපාරයෙන් සමුගැනීමට සූදානම් වන බව උන්වහන්සේට සමීප ආරංචි මාර්ග පවසයි. මේ වන විට ජපානයේ... Read more
ජනපතිගේ තත්ත්වය ගැන ජනපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක් !colombotoday4 January 2017 by colombotoday4 January 20170 ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අසනීප වී බවට ඇතැම් වෙබ් අඩවි කරන ප්‍රකාශ සත්‍යයෙන් තොර බව ජනපති ලේකම් කාර්යාලයේ ප්‍රකාශකයෙන් සඳහන් කළේය. අසනීප වීම හේතුවෙන් ජනපතිවරයා... Read more
රවී මුදල් ඇමතිකමෙන් ඉවත් කරන්න අගමැතිට යෝජනාවක්colombotoday4 January 2017 by colombotoday4 January 20170 මුදල් ඇමති රවී කරුණානායක එම තනතුරෙන් ඉවත් කරන ලෙස ඉල්ලමින් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අගමැතිවරයාට ලිපියක් යොමුකර තිබෙනවා. මුදල් ඇමති රවි කරුණානායක එම ධුරයෙන්... Read more
විදේශිකයන්ටත් මෙහෙ ඇවිත් ආගම, සංස්කෘතිය ප්‍රචාරයට අවසර.. නව ව්‍යවස්ථා නිර්දේශ මෙන්නcolombotoday4 January 2017 by colombotoday4 January 20170 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීම සදහා අගමැතිවරයා විසින් පත්කරන ලද පාර්ලිමේන්තු ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා පත් කළ අනුකාරක සභා හයේ වාර්තා මේවන විට... Read more
මේ සතිය ඇතුළත අලුතෙන් රැකියා විසිදාහක් – අගමැති කුලියාපිටියේදී කියයිcolombotoday4 January 2017 by colombotoday4 January 20170 රට තුළ ඇතිකරන කර්මාන්ත ශාලා තුළින් මේ සතිය ඇතුළත රැකියා 20.000ක් ලබා දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඊයේ (03) පස්වරුවේ කුලියාපිටියේදී මෝටර් රථ... Read more
සෞඛ්‍ය අමාත්‍යාංශ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්colombotoday4 January 2017 by colombotoday4 January 20170 සෞඛ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. මේ හේතුවෙන් එම වෙබ් අඩවියට පිවිසීම අවහිර වී තිබෙන අතර “එම්.සී.ඒ. මුස්ලිම් සයිබර් ආම්“ නමින්... Read more