Colombo Today Local News

කබීර් හෂීම්ගේ ගෙදරට එන වාහන නවත්තන්න රාජගිරියේ ඇලක් ගොඩ කරයි..

එක්සත් ජාතික පක්ෂ ලේකම් කබීර් හෂීම් මහතාගේ නව නිවස ඉදිකර ඇති රාජගිරිය (රෝයල් පාර්ක් මහල් නිවාස සංකීර්ණය අසල) පිහිටි ඇල මාර්ගය නීතිවිරෝධී ලෙස ගොඩ කෙරෙමින් පවතී.

ඒ ඇමති වරයාගේ නිවසට පැමිණෙන රථවාහන නැවත්වීම සදහායි.

වර්ෂා අවස්ථාවලදී ජලය බැස යාමට ඇල මාර්ගය ප්‍රමාණවත් නොවන අතර පැය කිහිපයක වර්ෂාවකින් පසුව මෙම ඇල පීටාර තත්වයට පත් වේ. එවැනි තත්වයක් මත ඇල මාර්ගය පුළුල් කරනවා වෙනුවට එයින් කොටසක් ගොඩ කිරීමට අමාත්‍යවරයා පියවර ගනිමින් සිටීම පුදුම සහගතය.

Related posts

ඇති තරම් තිබියදී අධ්‍යාපන අමාත්‍යාංශයට සැප වාහන 7ක් ගනී.. වියදම නම කෝටිය පනී

colombotoday

අක්‍රිය වූ නොරෝච්චෝලේ ජනන යන්ත්‍රය සඳුදා සිට යළි සක්‍රියයි..

colombotoday

ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක තනතුරට රාජිත සේනාරත්න ?

colombotoday

ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ පියාණන් කලුරිය කරයි

colombotoday

දුමින්ද ශ්‍රීලනිප ජාතික සංවිධායක තනතුරක් ඉවතට

colombotoday

ලාංකික ISIS ත්‍රස්තවාදියා සමග තවත් 16ක් ගිහින්… සඟරාවකින් හෙළිවෙයි

colombotoday