දකුණු පළාතේ දොස්තරලා ලෙඩ වෙයි.. රෝගීන් අපහසුතාවට !colombotoday21 February 2017 by colombotoday21 February 20170 දකුණු පළාතේ රෝහල්වල වෛද්‍යවරුන් වැඩ වර්ජණයක් ආරම්භ කර තිබෙනවා. පූර්ව දැනුම්දීමකින් තොරව ආරම්භ කර ඇති මෙම වැඩ වර්ජණය හේතුවෙන් රෝගීන් මහත් අපහසුතාවකට පත්ව ඇති බවයි... Read more
පාසල් සිසුනුත් සටනට කැදවයි.. හමුදාවට ඉවත් වෙන්නැයි බලකරමින් උතුරේ උද්ඝෝෂණcolombotoday21 February 2017 by colombotoday21 February 20172 උතුරේ ඉඩම් යළි බාර දී හමුදාව ඉවත් විය යුතු බවට බලකරමින් මුලතිව් දිස්ත්‍රික්කයේ පදුකුඩිඩරිප්පු හිදී පාසල් සිසුන් කලහකාරී ලෙස උද්ගෝෂණයක නිරත වූ බව වාර්තා වනවා.... Read more
එල්ල වූ චෝදනාවකින් ගෝඨා නිදෝස්කොට නිදහස්… KDU ගැන මහාචාර්ය කාලෝ පැහැදිළි කරයි (Video)colombotoday21 February 2017 by colombotoday21 February 20170 මාලඹේ සයිටම් වෛද්‍ය විද්‍යාලය හා සම්බන්ධව මතුව තිබෙන ගැටළුවේදී, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය පාලන සමයේදී කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨය ආරම්භ කිරීම... Read more
බැදුම්කර පත්තරේට ගෙනා අති නවීන මුද්‍රණ යන්ත්‍ර වරායේ ගොඩබායි !colombotoday20 February 2017 by colombotoday20 February 20170 මහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින ‘පර්පචුවල් ට්‍රෙසරීස් සමාගම‘ විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත පුවත්පත් ජාලය සදහා විදේශයකින් ගෙන්වූ අති නවීන මුද්‍රණ යන්ත්‍ර කිහිපයක්... Read more
නවක වදය දුන් පේරාදෙණියේ 15ක් රිමාන්ඩ් !colombotoday20 February 2017 by colombotoday20 February 20170 පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ පළමු වසරේ සිසුන් 8 දෙනෙකුට එම පීඨයේම දෙවන වසරේ සිසුන් 15 දෙනෙකු අමානුෂික ලෙස නවක වදය දෙමින් සිටියදි පේරාදෙණිය... Read more
විදෙස් විනිසුරුවන් ගෙනත් පරීක්ෂණ ඉක්මන් කරන්න.. සුමන්තිරන් ඉල්ලයිcolombotoday20 February 2017 by colombotoday20 February 20170 2015 වසරේ මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවලිය කිසිලෙසකින් වෙනස් කිරීමට ශ්‍රී ලංකා රජයට ඉඩ ලබා නොදෙන ලෙස ද්‍රවිඩ සංධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන්... Read more
සඳහිරු සෑයේ නිදන් වස්තු ගැන FCID පරීක්ෂණ ඇරඹේ.. නාහිමිවරුන්ගෙනුත් ප්‍රශ්න කෙරේ !!colombotoday20 February 2017 by colombotoday20 February 20170 අනුරාධපුර සදහිරු සෑයේ නිදන් වස්තු ලෙස රනින් කළ බෝගසක් සහ බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කිරීමට ශ්‍රී ලංකා රේගුව සතුව තිබූ රත්‍රන් ලබා ගැනීම සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය... Read more
විමල් නැවතත් රිමාන්ඩ් !colombotoday20 February 2017 by colombotoday20 February 20170 ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මාර්තු 06 වන දා දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (20)... Read more
තෙවරප්පෙරුම දෙවරක් නොසිතයි.. ඕඅයිසී ට මහ පාර මැද තිත්ත කතාවෙන් බැණ වදී (Video)colombotoday20 February 2017 by colombotoday20 February 20170 මතුගම ආනන්ද ශ්‍රාස්තාලයේ ආදි සිසුන් විසින් සංවිධානය කර තිබූ පා ගමනකට එම විද්‍යාලයේ අදි සිසුවකු වූ සංස්කෘතික නියෝජ්‍ය ඇමති පාලිත තේවරප්පෙරුම මහතාද සහභාගී විය. එහිදී... Read more
තිබූ සංහිදියාවත් නැති කරන, චන්ද්‍රිකාගේ සංහිදියා බළකායේ අරුම පුදුම උමතු නිර්දේශ..colombotoday20 February 2017 by colombotoday20 February 20170 මාතෘභූමිය යනු තමත් උපන් භූමියයි. උපන් භූමිය මාතෘභූමිය නැතහොත් “මවුබිම” යෑයි හඳුන්වන්නේ තම මවට මෙන්ම උපන් බිමටත් ආදරය කළ යුතු නිසාය. තම මව මෙන්ම උපන්... Read more