“අලුත් ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට ප්‍රමුඛස්ථාන නෑ.. ජනපතිත් එකගයි“ – TNA කියයි
යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් කිසිදු ආගමකට හෝ ජාතියකට ප්‍රමුඛස්ථානය ලබා නොදෙන බව ජනාධිපතිවරයා පැවසූ බවත්, තමන්ද එම ස්ථාවරයේ දැඩිව සිටිනා බවත් ද්‍රවිඩ ජාතික සන්ධානය පවසයි....