රට අරාජිකයි, දේශීය ලේබලයෙන් එන්නේ ජාත්‍යන්තර අතපෙවීමක්colombotoday3 October 2015 by colombotoday3 October 20150 ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අමෙරිකාව ඉදිරිපත් කළ යෝජනාව ඒකමතිකව සම්මත කර ගැනීමත් සමග රට අරාජික තත්ත්වයකට පත්වූ බව ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු ශ්‍රී ලංකා... Read more
විදුලි පුටුව ශ්‍රී ලංකා දේශපාලනයෙන් අතුගා දැම්මාcolombotoday3 October 2015 by colombotoday3 October 20150 අන්තවාදීන් කිසි විටෙකත් රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා නොදෙන බවත්, ජිනීවා යෝජනාවට එරෙහිව බෙදුම්වාදය පෝෂණය කරන අන්තවාදී සංවිධාන මානව හිමිකම් කවුන්සිලයේදී කරුණු දැක්වූ බවත් ජනාධිපතිවරයා පෙන්වා... Read more
කොටහේන හින්දු කෝවිලේ වේල් උත්සවයට මුස්ලිම් පල්ලියෙන් බාධා… වේල් කරත්තය කෝවිල අසලට නොගන්නැයි තර්ජණය කරලා…colombotoday3 October 2015 by colombotoday3 October 20150 කොළඹ 13 මහ විද්‍යාල මාවතේ ශ්‍රී මුත්තුමාරිඅම්මාන් කෝවිලේ වාර්ෂික වේල් උත්සවයට අසල මුස්ලිම් පල්ලියේ භාරකරුවන් විසින් දිගින් දිගටම බාධා එල්ල කරන බව colombotoday වෙත වාර්තා වනවා.... Read more
Video – ISIS මුලස්ථානය රුසියානු ගුවන් ප්‍රහාරවලින් විනාශයි..??colombotoday2 October 2015 by colombotoday2 October 20150 සිරියාවේ ක්‍රියාත්මකවන ISIS ත්‍රස්ත සන්විදනයේ මුලස්ථානය රුසියානු ගුවන් ප්‍රහාරවලින් සම්පුර්ණයෙන් විනාශවූබව රුසියානු ආරක්ෂක ඇමතිවරයා උපුටා දක්වමින් විදෙස් අන්තර්ජාල මාධ්‍ය වාර්තාකර සිටියා. මෙම ප්‍රහාර සදහා ඊයේ... Read more
මානව හිමිකම් යෝජනා ක්‍රියාත්මක කරොත් අවුල් ගොඩයි, ව්‍යවස්ථාවට පටහැනියිcolombotoday2 October 2015 by colombotoday2 October 20151 දැනට නිකුත් කර ඇති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් වාර්තාව සකසා ඇත්තේ අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ අධ්‍යයනය නොකර ඔවුන්ගේ හිතට එන කරුණු මත පදනම්ව බව ශ්‍රී... Read more
මානව හිමිකම් රකින්න, සංහිදියාව ඇති කරන්න නව වැඩපිළිවෙළක් හදනවා. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින් ජනපති කියයිcolombotoday1 October 2015 by colombotoday1 October 20150 මානව හිමිකම් පිළිගැනීම, ආරක්ෂා කිරීම සහ ව්‍යාප්ත කිරීම සඳහා නව ක්‍රියාකාරී වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවත්, සාම සාධන ක්‍රියාවලීන් සඳහා වන ශ්‍රී ලාංකාවේ... Read more