සේයා ඝාතන පරීක්ෂණය: පොලිසිය අනාගත්තාද?colombotoday7 October 2015 by colombotoday7 October 20150136 සේයා සදෙව්මි දැරිය ඝාතනය පරීක්ෂණය සම්බන්ධයෙන් පොලීසියේ ක්‍රියාකලාපය පිළිබදව මේ වන විට දැඩි චෝදනා එල්ල වෙමින් පවතී. මුල පටන්ම ඝාතන පරීක්ෂණයේ සියළු තොරතුරු මාධ්‍යට අනාවරණය... Read more
BREAKING – ‘දෙමුහුන් යුද අධිකරණයක් එපා’ – පාර්ලිමේන්තුව කල් තබයිcolombotoday6 October 2015 by colombotoday6 October 20150134 ‘දෙමුහුන් යුද අධිකරණයක් එපා’ යනුවෙන් සදහන් බැනරයක් විපක්ෂයේ මන්ත්‍රීවරුන් 4 දෙනෙකු සභාව මධ්‍යයේ ප්‍රදර්ශනය කිරීමත් සමඟ ඇති වූ උණුසුම් තත්ත්වයක් හේතුවෙන් පාර්ලිමේන්තුව විනාඩි 10ක කාලයක්... Read more
රනිල් ජපාන පාර්ලිමේන්තුව අමතා ඉතිහාසගත වෙයිcolombotoday6 October 2015 by colombotoday6 October 20151205 අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජපාන පාර්ලිමේන්තුව අද (06දා) අමතනු ලැබීය. ඒ අනුව ජපාන පාර්ලිමේන්තුව ඇමතූ තෙවැනි රාජ්‍ය නායකයා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉතිහාසයට එක්විය. ඔහුට පෙර... Read more
සරසවි සිහිනය සැබෑ කරන කඩයිම් ලකුණු මෙන්නcolombotoday5 October 2015 by colombotoday5 October 20150201 2014/2015 විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා ඒ ඒ දිස්ත්‍රීක්කවලින් ඇතුළත් වන සිසුන් සඳහා අදාළ වන Z ලකුණු මට්ටම ප්‍රකාශයට පත්කර තිබේ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින්... Read more
තවත් ශ්‍රී ලාංකික ISIS ත්‍රස්තයන් 7ක් සිරියා සටන් බිමේ, බුද්ධි අංශ හදුනා ගනීcolombotoday5 October 2015 by colombotoday5 October 20150117 ජාත්‍යන්තර අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානය හා එක්ව සිටින ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයක් හත් දෙනා වයස අවුරුදු 20-40 අතර වයස්වල අය බවට ආරක්ෂක බුද්ධි අංශ මගින් අනාවරණය... Read more
පොල් තෙල් වලට ෆාම් තෙල් මිශ්‍ර කර විකිණීමේ මහා පරිමාණ ජාවාරමක් – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයcolombotoday4 October 2015 by colombotoday4 October 20150224 පොල් තෙල් වලට ෆාම් තෙල් මිශ්‍ර කර විකිණීමේ මහා පරිමාණ ජාවාරමක් රට පුරා ක්‍රියාත්මක වන බවත් බහුතරයක් දැනටමත් පරිභෝජනය කරනු ලබන්නේ අපිරිසිදු පොල්තෙල් බවත් පාරිභෝගික... Read more
ශ්‍රී ලංකා ජපාන අගමැතිවරුන් අතර ද්විපාර්ශික සාකච්ඡාව අද (04)colombotoday4 October 2015 by colombotoday4 October 20150104 ජපානයේ නිල සංචාරයක නිරත වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (04) පෙරවරුවේ ජපාන අග්‍රාමාත්‍ය ෂෙන්සෝ අබේ මහතා සමග ද්විපාර්ශික සාකච්ඡා ආරම්භ කිරීමට නියමිතය. එය පැවැත්වෙන්නේ... Read more
සේයා ඝාතන පරීක්ෂණ වෙනත් පැත්තකට? තවත් සැකකරුවෙක් අත්අඩංගුවටcolombotoday3 October 2015 by colombotoday3 October 20150124 කොටදෙණියාවේ සේයා දැරියගේ ඝාතනයට සම්බන්ධ බවට සැක පිට තවත් පුද්ගලයෙකු පොලිස් අපරාධ පරීක්ෂණ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන අද දහවල් මිනුවන්ගොඩ වැඩ බලන මහෙස්ත්‍රාත් ප්‍රියන්ති ලියනාරච්චි... Read more
රට අරාජිකයි, දේශීය ලේබලයෙන් එන්නේ ජාත්‍යන්තර අතපෙවීමක්colombotoday3 October 2015 by colombotoday3 October 20150174 ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අමෙරිකාව ඉදිරිපත් කළ යෝජනාව ඒකමතිකව සම්මත කර ගැනීමත් සමග රට අරාජික තත්ත්වයකට පත්වූ බව ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු ශ්‍රී ලංකා... Read more
විදුලි පුටුව ශ‍්‍රී ලංකා දේශපාලනයෙන් අතුගා දැම්මාcolombotoday3 October 2015 by colombotoday3 October 20150141 අන්තවාදීන් කිසි විටෙකත් රටේ ප‍්‍රශ්නවලට විසඳුම් ලබා නොදෙන බවත්, ජිනීවා යෝජනාවට එරෙහිව බෙදුම්වාදය පෝෂණය කරන අන්තවාදී සංවිධාන මානව හිමිකම් කවුන්සිලයේදී කරුණු දැක්වූ බවත් ජනාධිපතිවරයා පෙන්වා... Read more