යහපාලනයත් ඥාති සංග්‍රහ අරඹයි. ජනපති ගජ මිතුරු බෑණා නීතියට පිටින් ලන්ඩන් තානාපති සේවයට.
ජනපතිවරයාගේ සමීපතම හිතවතෙකු වන නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ බෑණා වන අයෙකු බ්‍රිතාන්‍යයයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ඉහළ තනතුරකට පත් කිරීමේ සූදානමක් ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශ...