“දමිළයනි නැගිටිව්.. සිංහල බෞද්ධයන් උතුරට එපා“ රජයේ ලිපි ශීර්ෂයෙන් විග්නේෂ්වරන් ලිපි යවයි
එළුග තමිල් නොහොත් “නැගිටිනු දමිළයිනි“ නමින් ලබන 24 වනදා යාපනයේදී පැවැත්වීමට නියමිත මහා විරෝධතාවයට සහභාගිවන ලෙස ඉල්ලා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් රජයේ නිළ...