Colombo Today Local NewsTop Stories

බස් රථයේ හිරිහැර – මගීන්ගේ සටනින් සැකකරුවන් අල්ලයි

නාවලපිටිය-කොළඹ බස් රථයකදී මවක, දියණියක ඇතුළු තරුණියන්ට ලිංගික හිරිහැර කළ යන සැකය මත මත්ද්‍රව්‍ය භාවිතා කළ තරුණයින් දෙදෙනාට මගීන් හා ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව ගැටගසා පොලිසියට භාර දී තිබේ.

බස් රථයේ කොන්දොස්තරවරයා හිරිහැරයට විරෝධය පළ කිරීමේදී සැකකරුවන් විසින් පහර දී රෝහල්ගත කිරීමට සිදුවුණි.

සැකකරුවන් අත්අඩංගුවට ගෙන හෙට මහර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.











Related posts

ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපයි. ප්‍රභාකරන්ගේ රුව Facebook දැමූ දෙදෙනා 21 දක්වා යලි රිමාන්ඩ්

colombotoday

දරුවන් සුරකිමු’’ ජාතික අරමුදලට යුද හමුදාවෙන් මිලියන 10 ක්

colombotoday

යුක්‍රේන වෙසෙන ලාංකිකයින්ට දැනුම්දිමක්

colombotoday

ගෝඨා ශ්‍රීලනිපයට ගත්තොත් මං ඉන්නෙ නෑ.. සමහරු කියනව මට අංශභාගෙලු

colombotoday

සිතුසේ ගෙන්නපු සතොසේ ටොන් 70,000ක සහල් මගඩිය…

colombotoday

“මේ ඉන්න අයත් එක්ක බෑ..“ වෙසක් පොහොයෙන් පසු රතන හිමි අලුත් ගමනකට සැරසෙයි

colombotoday