මුස්ලිම් ජාතියේ ඉවසීම නැතිවුණොත් දරුණු ප්රතිඵලවලට මුහුණ දෙන්න වෙයි – ෂිබ්ලි ෆාරුක්
මෙරට මුස්ලිම් ජාතීන්ගේ ඉවසීම නැති වුවහොත් ශ්රී ලංකාවට දරුණු ප්රතිඵලවලට මුහුණ දීමට සිදුවෙනු ඇතැයි නැගෙනහිර පළාත් සභා මන්ත්රී ෂිබ්ලි ෆාරූක් පවසයි. ඔහු මේ බව පැවසුවේ...