Category : Covid 19

මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 154ක් දක්වා ඉහළට

colombotoday
තවත් කොවිඩ් මරණ 2ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති...

තවත් බන්ධනාගාර කොවිඩ් ආසාදිතයන් 122ක් හදුනා ගැනේ

colombotoday
තවත් බන්ධනාගාර රැඳවියන් 122 දෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ, ඉන් 120 දෙනෙකු බන්ධනාගාරගත පිරිමි පුද්ගලයින් බවයි. අනෙක් ආසාදිතයින් දෙදෙනා රිමාන්ඩ් සිරකරුවන් ය....

ගෙවුණු දිනයේ ආසාදිතයින් 655 ක් – වැඩිම ආසාදිතයින් කොළඹින්

colombotoday
කොළඹ දිස්ත්‍රික්කයෙන් නව කොවිඩ් -19 ආසාදිතයින් 444 දෙනෙකු හඳුනාගෙන තිබේ. ඒ ඊයේ (13) දිනයේ හඳුනාගැණුනු නව ආසාදිතයින් 655 දෙනා අතරින් ය. ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින්...

කොවිඩ් එන්නත ලබා දීමට අවදානම් කණ්ඩායම් 3ක් හඳුනා ගනී

colombotoday
මෙරට තුල කොරෝනා මර්දන එන්නත ලබා දීම සඳහා අවදානම් කණ්ඩායම් තුනක් හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්...

යාපනයේ උඩුවිල් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට සංචරණ සීමා.

colombotoday
යාපනය, මරදනාමඩු පොදු වෙළඳ සංකීර්ණයේ සිටි පුද්ගලයින් කිහිපදෙනකු කොවිඩ් – 19 වයිරසය ආසාදනය වී හදුනාගැනීමත් සමඟ යාපනය උඩුවිල් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය සංචරණය සීමා පැනවීම කටයුතු...

අටළුගම සියයට තිස් පහකට කොවිඩ්. පී.සී.ආර්. වලට සහභාගි වී ඇත්තේ සියයට 8%යි

colombotoday
බණ්ඩාරගම අටළුගම ප්‍රදේශයේ ජීවත් වන විසි දහසෙන් තුනෙන් දෙකකට පමණ මේ වන විට කොවිඩ් ආසාදනය වී ඇති බවට දැනට සිදු කර ඇති පී.සී.ආර්. පරීක්ෂණවලින් තහවුරු...

බන්ධනාගාරගත වාස් ගුණවර්ධනට කොරෝනා ආසාදනය වෙයි

colombotoday
වැලිකඩ බන්ධනාගාරයේ සිරදඬුවම් ලබා සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට කොවිඩ් 19 ආසාදනය වී ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ඒ අනුව වාස් ගුණවර්ධන මහතාව...

පාසල් සිසුවියකට කොරෝනා

colombotoday
නාවලපිටිය ප්‍රදේශයේ පාසලක 12 වන වසරේ ඉගෙනුම ලබන සිසුවියකට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ. පීසීආර් පරීක්ෂණයෙන් සිසුවිය ආසාදිත බවට තහවුරු...

කොවිඩ් ආසාදිත මවක් නිවුන් දරුවන් බිහිකරයි

colombotoday
කොවිඩ් ආසාදිත වයස අවුරුදු 23ක මවක් මුල්ලේරියා රෝහලේදී නිවුන් දරුවන් බිහිකර ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා. කොළඹ හුදෙකලා කර ඇති ප්‍රදේශයක සිට කොළඹ ද...

සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 30, 613 දක්වා ඉහළ යයි

colombotoday
කොරෝනා ආසාදිතයින් 538 දෙනෙකු ඊයේ හඳුනා ගැනිණ. ඉන්, 448 දෙනෙකු පෑලියගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයින් ය. බන්ධනාගාර කොරෝනා පොකුරේ 21 දෙනෙකු සහ විදෙස් රටවලින් පැමිණි 69...