Category : Covid 19

දික්වැල්ල යෝනකපුර නැගෙනහිර සහ බටහිර හුදකලා කරයි.

colombotoday
දික්වැල්ල ප්‍රදේශයේ යෝනකපුර බටහිර සහ යෝනකපුර නැගෙනහිර යන ග්‍රාම නිලධාරී වසම් දෙක මේ මොහොතේ සිට හුදකලා කිරීමට පියවර ගෙන තිබේ. කොවිඩ් -19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත...

තවත් ආසාදිතයින් 406ක් – දෙවෙනි රැල්ලේ කොවිඩ් ආසාදිතයින් 39000 ඉක්මවයි

colombotoday
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 406 දෙනෙකු අද (24) දිනයේ හඳුනාගෙන තිබේ. ඉන් 388 දෙනෙකු මීට පෙර හඳුනාගත් කොවිඩ් ආසාදිතයින්ගේ සමීප ආශ්‍රිතයින් වන අතර...

නාගරික මන්ත්‍රීවරයෙක්ටත් කොවිඩ් අසාදිත බව තහවුරුවෙයි

colombotoday
හැටන් දික්ඔය නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකුට කොවිඩ් – 19 වෛරසය අසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. එම නාගරික මන්ත්‍රීවරයාට සිදුකර තිබූ PCR පරීක්ෂණයේ වාර්තාව...

වටවල ඇඟලුම් කම්හලකිනුත් කොවිඩ් ආසාදිතයින් දස දෙනෙක් හමුවේ

colombotoday
හැටන් වටවල ප්‍රදේශයේ පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවකයින් දස දෙනෙකුට කොවිඩ් -19 වෛරසය අසාදනය වී තිබේ. ඒ හේතුවෙන් අදාළ ඇඟලුම් කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දැමීමට...

මැල්සිරිපුර, ඉබ්බාගමුව සතිපොළ තාවකාලිකව වසා දමයි.

colombotoday
කොරෝනා ආසාදනය වූ එළවළු ව්‍යාපාරිකයෙකු පිළිබඳව තොරතුරු අනාවරණය වීම හේතුවෙන් අද (24) පැවැත්වවෙමින් තිබූ ඉබ්බාගමුව සති පොළ තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව ඉබ්බාගමුව ප්‍රාදේශීය...

සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 38,639ක් දක්වා ඉහළට

colombotoday
මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 38,639ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ නව ආසාදිතයින් 580 දෙනෙකු ඊයේ හඳුනා ගැනීමත් සමගයි. සුවය ලැබූ සමස්ත ආසාදිතයින්...

අවුරුදු 15 ක දරුවෙක් ඇතුළුව දෙදෙනෙක් කොරෝනා හේතුවෙන් ඊයේ මරුට.

colombotoday
ඊයේ (22) දිනයේදී කොරෝනා ආසාධිතයින් දෙදෙනෙකු මිය ගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය. ඒ අනුව මියගිය කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 183කි....

මුහුණු ආවරණ පවා නොමැතිව දෙයියෝ යදින්න ගිය අයෙක්ට කොරෝනා. 50ක් නිරෝධායනයට.

colombotoday
මුහුණු ආවරණ පවා නොමැතිව ගම්පොළ නගරයේ පල්ලියක යාච්ඥා කරමින් සිටි පනස් දෙනකු අතුරින් කොරෝනා ආසාදිතයකු හමුවී තිබේ. ඒ සමග ඔවුන් සියලු දෙනා නිරෝධායනයට ලක් කිරීමට...

නව ආසාදිතයින් 260ක් හදුනා ගැනේ

colombotoday
අද (22) දිනය තුළ කොවිඩ් – 19 ආසාදිතයින් 260 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින්...

හෙට සිට බස්නාහිරින් පිටවන සියලු ස්ථානවලදී කොරෝනා පරීක්ෂණ

colombotoday
හෙට සිට බස්නාහිර පළාතෙන් පිටවන සියලු ස්ථාන ආවරණය කරමින් ස්ථාන 11 කදී කොරෝනා පරීක්ෂණ සිදු කරන බව පොලසීය පවසයි. පොලීසිය පැවසුවේ, අධිවේගී මාර්ගවලින් පිටවන ස්ථානවලදී...