Colombo Today Local News

දකුණේ වෙඩි පත්තු වේ

අද අළුයම් කාලයේදී දොඩංගොඩ විල්පාත ප්‍රදේශයේ නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ලවී ඇත.

දොඩංගොඩ පොලිසිය පවසන්නේ නිවසේ ජනේලයට වෙඩිප්‍රහාර හතරක් එල්ලවී ඇති බවය.

එම වෙඩිතැබීමෙන් කිසිවකුටත් හානි සිදුව නොමැත.

Related posts

“මගේ අවසර නැතිව භික්ෂූන් වහන්සේලා අත්අඩංගුවට ගන්න එපා” – ජනපතිගෙන් නියෝගයක්

colombotoday

විදුලි ඇමතිට රට ගමන් තහනම්.. ජනපතිගෙන් නියෝගයක්

colombotoday

රු.65ක්ව පැවැති ආනයනික සහල් වෙළඳ බද්ද රුපියලට අඩු කරයි

Admin

දෑත් බැද මොට ආයුධයකින් පහරදී කුවේට්හිදී ලාංකික මවක් ඝාතනයට ලක්වේ

colombotoday

ආණ්ඩුව අයවැය සම්මත කර ගත් හැටි ඒකාබද්ධ විපක්ෂය කියයි

colombotoday

බර අඩු පාන් සදහා අද සිට මෙහෙයුම්

Admin