ලංකාවට ආ යුක්‍රේන සංචාරකයින්ටත් කොරෝනාcolombotoday30 December 2020 by colombotoday30 December 20200 මෙරටට පැමිණි විදෙස් ජාතික සංචාරකයින් තිදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි, වාර්තා වේ. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ, යුක්‍රේනයේ සිට පැමිණි සංචාරකයින් තිදෙනෙකුට වෛරසය ආසාදනය... Read more
රත්නපුර රෝහලේ වෛද්‍ය-හෙද-සුළු සේවක-රෝගීන් 14කට කොවිඩ් ආසාදනය වෙයිcolombotoday30 December 2020 by colombotoday30 December 20200 රත්නපුර ශික්‍ෂණ රෝහලේ වෛද්‍යවරයෙකුට, හෙද කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට, සුළු සේවක කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට සහ කෝවිඞ් ආසාදිත බවට සැකකරන රෝගින් රඳවා ඇති වාට්ටුවේ රෝගීන් නව දෙනෙකුට... Read more
බස්නාහිරින් පිටවෙන්න ගිය තවත් 13කට කොවිඩ්colombotoday30 December 2020 by colombotoday30 December 20200 බස්නාහිර පළාතෙන් පුද්ගලයින් පිටව යෑමේ දී සිදුකෙරුණු ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණවලින් ඊයේ (29) දිනයේ දී 13 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ. ස්ථාන 11ක දී සිදුකරනු... Read more
කොවිඩ් මෘත දේහ පිළිබඳ විමර්ශන කමිටු වාර්තාව අද සෞඛ්‍ය අමාත්‍යාංශයටcolombotoday30 December 2020 by colombotoday30 December 20200 කොරෝනා ආසාදනය වී මියයන පුද්ගලයින්ගේ මෘත දේහ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා පත්කළ කමිටු වාර්තාව අද (30) දිනයේ සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදීමට නියමිතව තිබේ. සෞඛ්‍ය... Read more
නුවරඑළියට ඇතුළු වූ 85කට කොරෝනාcolombotoday29 December 2020 by colombotoday29 December 20200 පිටස්තර ප්‍රදේශවල සිට නුවරඑළිය දිස්ත්‍රික්කයට ඇතුළුවීමට පැමිණි 85 දෙනෙකුට කොරෝනා වෛරසය ආසදනයවී ඇතැයි හඳුනාගෙන තිබේ. නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට ඇතුළුවන එක් මාර්ගයක්... Read more
ලබන වසරේ කොවිඩ් එන්නත ගෙන ඒමට පියවරcolombotoday29 December 2020 by colombotoday29 December 20200 කොවිඩ් නයින්ටීන් වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ලබාදෙන එන්නත මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය මූලික කටයුතු මේ වන විට සැලසුම් කරමින් සිටින බව සෞඛ්‍ය සේවා... Read more
ඒකල කර්මාන්ත ශාලාවක 39කට කොවිඩ්colombotoday29 December 2020 by colombotoday29 December 20200 ඒකල කර්මාන්ත ශාලාවක කරනු ලැබූ පීසීආර් පරීක්ෂාවකදී කොවිඩ් 19 ආසාදිතයන් 39 දෙනෙකු සොයා ගත් බව ජා-ඇල ප්‍රාදේශීය සභා පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්. ඩබ්ලිව්. එම්.... Read more
බේරුවල පොලිස් ස්ථානාධිපතිට කොවිඩ්colombotoday29 December 2020 by colombotoday29 December 20200 බේරුවල පොලිස් ස්ථානාධිපතිවරයාට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. ඔහුගේ බිරිඳට සහ දරුවන් දෙදෙනාට ද වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය... Read more
බස්නාහිරින් පිටව යෑමේ දී සිදුකල ඇන්ටිජන් පරීක්ෂාවෙන් ආසාදිතයින් 61ක් හඳුනාගනීcolombotoday29 December 2020 by colombotoday29 December 20200 බස්නාහිර පළාතෙන් පුද්ගලයින් පිටව යෑමේ දී සිදුකෙරුණු ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණවලින් 61 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ... Read more
කොරෝනා ආසාදනයෙන් තවත් තිදෙනෙක් මිය යයි.. සමස්ත මරණ සංඛ්‍යාව 194 දක්වා ඉහළටcolombotoday29 December 2020 by colombotoday29 December 20200 මෙරටන් තවත් කොරෝනා මරණ 3ක් වාර්තා වී ඇතැයි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.ඒ අනුව, මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 194 දක්වා ඉහළ යනු ඇති.... Read more